🍁Chapter 5🍁

616 170 24
                                    

💟 pov

මම පියානෝ එක අස් කරන කොට මගේ අතින් වැටුනේ ලොකු පොතක්.. ඒක ගොඩක් පරණ පාටයී.. ඒ වගේම ඒක දූවිලි වලින් පිරිලා තිබ්බා.. ඒ නිසාම මම මුලින්ම ඒකේ තිබ්බ දූවිලි අයින් කරලා සුද්ද කලා.. ඒක ඉස්සරහා දැක්කේ එතකොටයි මම.. කලු පාට පොතක් උන ඒක මැදට වෙන්න අමුතු සලකුනක් තිබ්බා.. ඒක නම් අනේ මන්දා.. මේ වගේ පොතක් දැක්ක ෆස්ට් ටයිම්.. ඒ නිසාම මගේ කුතුහලය වැඩි උනා.. ඒ නිසාම මම ඒක ඇරියම එකෙ තිබ්බේ නොදන්න භාශාවක්.. ඒ වගේම මම දැක්ක දේ..

ඒක ඇතුලේ තිබ්බේ මම එදා හීනෙන් දැක්ක මාලිගාව... ඒ කියන්නේ මේ පොත බැලුවොත් මට මගේ හීනෙට සම්බන්ධ දෙයක් හොයා ගන්න පුලුවන් නේ කියලා මට එවෙලේ තේරුම් ගියා... ඒත් මම කොහොමද මේ නොදන්න භාශාවෙන් ලියලා තියෙන දේ හොයා ගන්නේ..🤔ඒ එක්කම මට මතක් උනේ මෙකේ පොටෝස් ටිකක් ගහ ගත්තොත් ලයිබ්‍රි එකේ තියෙන විවිධ භාශා වලට අයිති පොත් වලින් මේක කියවන්න පොතක් හම්බ වෙයි කියලා හිතුන නිසා.. ඒ නිසාම මම ඉක්මනට මගේ පෝන් එක අරගෙන එකේ පොටොස් වගයක් ගහ ගත්තා..ගහගෙන ඉවර වෙලා අනිත් පැත්ත හැරුනා විතරයි..

ගහගෙන ඉවර වෙලා අනිත් පැත්ත හැරුනා විතරයි

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

මේක තමා ඒ පොත


💟 ඔහ්..ප්‍රොෆෙසර් මින්..😱

මම අනිත් පැත්ත හැරෙද්දී හිටියේ වෙන කවුරුත් නෙමෙයි ප්‍රොෆෙසර් මින්...දැන් තමා මම එයාව හරියටම දැක්කේ..ප්‍රොෆෙසර්ගේ ඇස් දෙක රතුම රතු පාටයි..ඒක දිහා බලන්නත් බයයි..ඒ ඇස් අපේ ඇස් වලට වඩා වෙනස්..ඒත් ඒවායෙන් අමුතු..මට මොකක්ද කියලා නම් තේරෙන්නේ නෑ..ඒ එක්කම මට මතක් උනේ මන් ලග නේ තාම අර පොතනේ කියලා..බැරිවෙලාවත් ඒක ප්‍රොෆෙසර් මින්ගෙද??? එහෙම උනොත්..

🍁𝑽𝒂𝒎𝒑𝒊𝒓𝒆 𝑷𝒓𝒐𝒇𝒇𝒆𝒔𝒆𝒓 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅]Tempat cerita menjadi hidup. Temukan sekarang