🐿️ බබා මොකද කරන්නේ..
🌼 ..............
🐿️ බබා...
🌼 ආ.. හොබී.. ආවද.. අනේ මන් එනකම්මයි ඉදියේ..🥺
හොස්පිට්ල් එකෙන් ආවට පස්සෙ හොබීගෙයි ඉයුන්මිගෙයි පලවෙනි සතිය... ඉයුන්මිට හොද වුන ගමන් එයා කිව්වා දවස් දෙකකින් එන්ගේජ්මන්ට් එක කරමු කියලා.. මොකද එයාට ඕනි වුනා ටික කාලයක් නිදහසේ ඉන්න..
...........
🌼 හොබී.. ඔයා කම්පැනි එක කරන් යන්න..
එක දවසක් හිටිහැටියෙම ඉයුන්මි එහෙම කිව්වම හොබී කිචන් එකේ ඉදන් පිහියත් අරගෙන දුවගෙන ආවා🤣
🐿️ මෝහ්..
🌼 ම්ම්ම්.. ඔව්.. දැන් ටේහ්යොංනුත් ඉන්න එකේ අනේ හොබී.. ඔයාට බැරිද කරං යන්න.. අනේ.. කොහොමත් පිරිමියෙක් ඕනි එතනට..
🐿️ යා.. මේ කතාකරන්නෙ මං මෙහෙට එද්දි හිටපු කෙල්ලමද.. ආ..
හොබී පුදුමෙන් ඇහුවා..
🌼 ඔව්.. එයාම තමයි.. ඒත් එයාට ටිකක් රෙස්ට් කරන්න ඕනිලු..
ඉයුන්මි එහෙම කියලා දුවගෙන ගිහින් හොබීව කිස් කලා.. මොකද එයා දන්නව ඒක කරපු හැටියෙ හොබී රැවටෙනව කියලා..
🐿️ ම්ම්.. කමක් නෑ.. මන් බලන්නම්කො ඒක.. හැබැයි බබා ටේහ්යොං ව නම් අල්ල ගන්න බැරි වෙයි. මිනිහ මේ දවස් ටිකේ අර එදා හම්බුන කෙල්ලව ටෝක් කරනවා🤣.. ඒ කෙල්ල හිටපු ඇමති කෙනෙක්ගෙ දුවෙක්ලු.. ටේටේ හෝගාල වැඩ ඉතින් මේ දවස්වල🤣 කෙල්ල පස්සෙ දුවනවා.🤣
ඉයුන්මිව බදාගෙන ම හොබී කීව කතාවට කෙල්ලට්ත් හිනා..
🌼 හනේ පොඩි එකා..🤣
........
🐿️ මොනවද අප්පා ඔච්චර කල්පනා කරන්නෙ.. ඊයෙ පාටි එක හොදට තිබ්බනෙ..
🌼 ම්ම්.. මම හිතුවෙ වෙඩින්ග් එකට කලින් බබෙක් හද න්න..😌 ඒක තමා දැන් ට්රෙන්ඩ් එක..😌
🐿️ කොහෙන්ද බබා ඔව්ව ඉගෙන ගන්නෙ ආ.. මෙන්න මෙහෙට එනවා.. එනව මෙතන බබ්බු හදන්න😒 මමනෙ දන්නෙ හැදිල්ල😒
හොබී පිටිපස්සෙන් ඇවිත් කෙල්ලව බැක් හග් කලා..
🌼 අනේ ඉතින් හදමුකෝ.. අනේ අනේ..
YOU ARE READING
𝘓𝘰𝘷𝘦 𝘐𝘴 𝘛𝘩𝘦 𝘈𝘯𝘴𝘸𝘦𝘳 || JHS ||
Romanceදඩබ්බර හිතක් හිමි ඇය වෙනස් කල ඔහු වෙනුවෙන් ලියමි..♡ හෙවනැල්ල පවා.. සැනසිල්ල මවා... ඉවසිල්ල ගෙනා.. නැවතිල්ල ඔයා.. පහන් සිත නිවා.. දැවටිල්ලේ පවා.. පවනැල්ල වෙලා.. ලග උන්නේ ඔයා... ❤ copied*