දවසක් දෙකක් තුනක් යද්දි ඉයුන්මිට හොබීව ඕනි නැති තරම්.. ඒතරමට ටේහ්යොං එක්ක සෙල්ලම.. ටේත් ඉතින් පොඩි එකා වගේ නිසා දෙන්න තකට තක.හොබී කම්පැනි එකේ හිර වෙලා තිබුන සේරම වැඩ ටික ඉවර කරන්න මිස්ට වොන්ගෙ උදව් ඇතිව හුගාක් මහන්සි උනා.. ඒකට එයාට සති දෙක තුනක්ම ගියා..
ඊලගට කම්පැනි එකේ සේරම වැඩ ටික ටික කාලෙකට මිස්ට වොන්ට පවරලා ටිකක් ඉයුන්මි ව නිදහස් කලේ හොබිට ඕනි වුනා වැඩි කාලයක් එයා එක්ක ඉන්න. මොකද ඩොක්ටල කියන්නෙ පරන මතක අලුත් කරන්න පුළුවන් නම් ඉක්මනටම ඉයුන්මිට හොද වෙයි කියලයි🙂
හොබී ගෙදර එද්දි ගෙයින් ලොකු සද්ද වගයක් ආව. එයා කා එක පාක් කරල හෙමීට ගෙට යද්දි තමා ඒ විනාසෙ දැක්කෙ🤣
ටේ ඉයුන්මි එක්ක ගහගන්නව🤣 කොට්ට වලින්🤣 කොට්ට වල පුලුන් හැමතැනකම විසි වෙලා🤣බඩු කැඩිලා.. සෝෆ එක ඉරිලා🙂 එක විනාසයයි..
🐿️යා... නවත්තනව දෙන්නම.. මොකද්ද ඔය කරන විකාරෙ..😒
හොබී කෑගහපු ගමන් දෙන්න ගල් වෙලා වගේ බලං ඉදල මූනට මූන බලාගත්තා.
ඉයුන්මි ටේට ඇහැක් ගැහුව. ටේත් කුප්ප හිනාවක් දාල හොබී දිහා බැලුවා🤣
🐿️මොන..මොකද්ද මොකද ටේ ඔහොම බලන්නෙ🙂
🐯මුකුත් නෑ හොබී..
කියනකොටම ඉයුන්මි බාගෙට පුලුන් ඉතුරු වෙලා තිබුන කොට්ටෙකින් හොබීට ගැහුවා..
🌼යේ යේ.. හොබී කුකුලා හොබී කුකුලා..🤣
ඉයුන්මි අත්පොඩි ගගහ හිනා වෙනවා🤣.ඇත්තටම දැන් හොබී නිකම් ලොම් හැලිච්ච කුකුලෙක් වගේ..
කොට්ටෙ තිබුන පුලුන් ටික සේරම එයාව වහගෙන.🤣හොබීත් නිකම් ඉදියෙ නෑ.. කොට්ට කෑල්ල අරන් අර දෙන්න මැද්දට පැනල තුන් දෙනා එක්කම රෑ වෙනකම් පිස්සු නැටුවා..
එයා හුගාක් දවසකින් හිනා වුනා.. ඉයුන්මි ගැන නම් ඉතින් කියල වැඩක් නැහැනෙ😌 ටෙහ්යොං එක්ක දවසම බක බක ගාන එක තමයි කරන්නෙ..
After Few months
🐿️දෙන්නම ලෑස්තිද දැන්... ආ..
🐯 චුට්ටායී...
YOU ARE READING
𝘓𝘰𝘷𝘦 𝘐𝘴 𝘛𝘩𝘦 𝘈𝘯𝘴𝘸𝘦𝘳 || JHS ||
Romanceදඩබ්බර හිතක් හිමි ඇය වෙනස් කල ඔහු වෙනුවෙන් ලියමි..♡ හෙවනැල්ල පවා.. සැනසිල්ල මවා... ඉවසිල්ල ගෙනා.. නැවතිල්ල ඔයා.. පහන් සිත නිවා.. දැවටිල්ලේ පවා.. පවනැල්ල වෙලා.. ලග උන්නේ ඔයා... ❤ copied*