28 කොටස

745 187 40
                                    

The shadow of love

[🔞 කොටස් චූට්ට්ට්ටක් තියනවා.. අකමැති අය ඒ කොටස් කියවන්න එපා...]

යීබෝ සිතින් සිතුවේය. යූබින් කෑම ද රැගෙන පිවිසියේ එවෙලෙහිය. යීබෝ දෙසට ගිය ඔහු වටපිට බලා යීබෝට රහසක් මිමිණුවේය
🍁🍁🍁🍁🍁🍁

යීබෝ එක්වරම දුන්නක් සේ නැගී සිටියේය .ජනෙල් තිරය එහාට කර බැලූ යීබෝට  බින් කියූ දේ සත්‍ය බව වටහා ගත්තේය .කලබල ස්වරූපයෙන් ඔලුවත් මුහුණත් අතගෑ අත ගෑ යීබෝ බොහෝ කල්පනාකාරී  මුහුණකින් යළිත් සෝපාවේ අසුන් ගත්තේ බින්ද  කුතුහලයට පත් කරමිනි.

"යීබෝ.....මොකක්ද මේකෙ තේරුම ...චාන්  ආයෙමත් ෂැන්හයි ආව විතරයි ආයෙමත් එයාට ප්‍රශ්න වැටෙන්නේ ද යන්නේ ?"

බින් ඇසුවේ තරමක් වේදනාකාරී මුහුණකිනි.

"මටත් හිතාගන්න බෑ බින් මොකද වෙන්නේ කියලා .උදෙත් මාව කවුරු හරි ෆ්ලෝ කළා ..ෂිට්....මේකා මොකා වුණත්....මගෙන් ගැලවීමක් නම් නෑ......"

යීබෝ දත්මිටි කෑවේ ය.

"බින් මට උදවුවක් කරන්න පුලුවන්ද ??..මම මෙතනින් ඉක්මනට යන්නම්... ඔයා ....ඔයා චාන්ට  එළියට එන්න දෙන්නෙ නැතුව බලාගන්නවද ?? අද දවසට විතරක්..මට මේ ප්‍රශ්නය විසඳ ගන්නකල් බනීව ගෙදර එක්ක යන්න්  බෑ.. එයා ෂැංහයි ආවා කියලා මගෙ පපාවත් දැන්ම දැනගන්න ඕනි නෑ...ප්ලීස්.. බින්.."

යූබින් හිස වැනුවේ එම අදහස අනුමත කරමිනි .

අකමැත්තෙන් වුවත් චාන්ගෙන් සමුගත් යීබෝ යළිත් කාරයට නැගී හියක වේගයෙන් නිවස බලා වාහනය ධාවනය කරන්නට විය .

යීබෝ ගිය මොහොතේ සිට චාන් සිටී කනස්සල්ලෙනි .යීබෝ කුමක් හෝ  නොකියූ රහසක් තිබූ හිතේ සිරකරගෙන සිටින වග චාන්ට හොඳින්ම තේරුණි .එහෙත් එය තමාට නොපැවසීම ගැන ඔහු යීබෝ කෙරෙහි තරමට  අමනාපයකින්  ද සිටියේය .

"මොනදේ උනත් ඔයාට තිබ්බ බෝ මට කියන්න... ඔයා ඉස්සර වගේ නෙවෙයි වෙනස් වෙලාද මන්දා.... මට ගොඩක් දුක හිතෙනවා ...බෝ ඇයි ඔයා මට මෙහෙම කරන්නේ.??"

ඇඳේ හි තිබූ කොට්ටයක් බදාගත් චාන් අඬමින්  කොට්ට සමඟ කියවන්නට ගත්තේ පිස්සෙකු මෙනි. ....

The shadow of love (YIZHAN Fanfiction ) CompletedWhere stories live. Discover now