අපි මුලින්ම කතවෙ කට්ටිය හදුන ගනිමු.😊
ජිමින්: ටේට ඉන්න එකම අඹ යලුවා වගේ ම හොද හිතක් තියෙන cute චුට්ටක් කොට අවුරුදු 18 කොල්ලෙක්. එයා දැන් ටේ එක්ක හොදින් ඉගෙන ගෙන high school යනවා.
Tea: ජිමින් නැතුව මැරෙන්න හදන දගම දග පොඩ්ඩක් විතර තරහ යන කොල්ලෙක් ( කොටින්ම කිව්වොත් පිස්සෙක්:| )
ජංකුක්: ලොකු ව්‍යාපාර හිමියෙක් වගෙම high school heart throb එකක් .එයාට ඉන්න එකම යාලුවා වුණේ මින් යුන්ගී.. නැත්නම් සුගා කියන එක්කෙනා .මොකද එයා සල්ලි කාරයෙක්ගේ පුතෙක් වගේම jk ටිකක් විතර සැරයිත් නිසා jkට කවුරුවත් වැඩිය කතා කරන්න ගියේ නැ.
යුන්ගි:වැඩිය කතාවක් නැති කවුරු මොනවා කිව්වත් ගනන් ගන්නෙ නැති කොල්ලෙක් කිව්වොත් මන් හරි..අනිත් අයට වඩා jk ගේ සිංහ හම ඇතුලේ හැංගිලා ඉන්න අහිංසක හිත දැක්ක එකම කෙනා.jk ආපු මුල් දවස් වල හැමෝම jkට කතා කරන්න බය වුනාට එයා එහෙම නොවුන නිසාම යුන්ගිගේ දග නැති calm චරිතෙට jk කැමතියි .
Namjin: මුලු high school එකෙන්ම බිහිවුණ මුල්ම gay couple එක.මුලු high school එකම මෙයලට කැමතියි, මොකද එ දෙන්නම හරිම කරුනාවන්තයි වගේම කාටවත් හිරිහැරයක් වෙන දෙයක් වෙනවටවත් කැමති නැති දෙන්නෙක් නිසාම high school එකේ ළමයි මෙයාල ට ගරු කරනවා.කවදාවත් කවුරුවත් ඒ දෙන්නාව පාවලා දෙන්නෙත් නැ .
.
.
.
.
._______ට්‍රින්ක්~ ට්‍රින්ක්~ ට්‍රින්ක්~____________:යෙස්!!
high school එකෙ bell එක වදින කොටම ටේ පන්තියෙන් එලියට පැන්නා. එ පැනපු පාරට එතනින් වේගෙන් දුවපු ළමයි අතරේ එයා තව කෙනෙක් ඇගේ තදින්ම වැදිලා වීසි උනා.එයා විසිවෙච්ච තැනින් නැගිටලා වෙච්චව වැරැද්ද ට සමාව ගන්න බැලුවත් එතන කව්රුවත් ඉඳියේ නෑ. පෙන විදිහට එය විතරද කොහේ වැටිලා තියෙන්නේ..කොහොම හරි ගණනය කිරීම් වලට අනුව එයාට එහාපැත්තෙ කොරිඩෝවේ කොනට වෙන්න වේගෙන් දුවන cute,handsome හා පැටියෙක් වගෙ කොල්ලා තමයි එයාගේ ඇගේ වැදුනේ.. jk. පොතේ හැටියට jk ට තරහ යන්න ඕනේ උනත් ඒ වෙලාවෙ හැටියට ජේකේ කෙන්ති ගත්තෙනැ. මොකද කියනවනම් jk ඒ වෙලේ එයාගෙ sport room එකට යනගමන් හිටියෙ. අද තමයි රවුන්ඩර්ස්ලා එක්ක කරන final match එක.. කැප්ටන් වශයෙන් එයා එතන ඉන්නම ඕනේ..
Jk තිබ්බ හදිස්සියට locker එක ගාවට දුවන්න යනකොට එයා කොල්ලෙක්ගේ ඇගේ වදිනවා දැක්ක වුණාට එයා ටේ ගෙ දිහා බලලා පොඩි හිනවක් දාලා එතනින් යන්න ගියා. හැබැයි ඒ වෙලවෙ ජිමින් එයගෙ පොත් වගයක් එයගෙ cubbord එකෙන් ගන්න ගමන් හිටියෙ. කවදාවත් නැතුව ටේ පන්තිය ඉස්සරහ තියෙන බන්කුවෙ වාඩිවෙලා ඉන්නව දැක්කා. ජිමින් ටේ ගාවට කිට්ටු වුණත් ටේ ට ගානක් වත් නෑ වගේ.. ටේ හිතට එන එක එක ඒවා කියවන්න පටන් ගත්තා..
ජිමින්: science?
ජිමින් ටේ ට science පොතයි lab එකයි පෙන්නලා විකාර කියවන ටෙව ඒ පැත්තට ඇදන් ගියා.
.
.
.
.
.
.
.'°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°[හායි ලමයි]
මෙ තමයි මගෙ පලවෙනි ff එක එක නිසා පොඩි speling අඩු පාඩු ඇති ගනන් ගන්න එපා හොදේ😕👉👈
අදට මම පොඩ්ඩක් ලියල දැම්මෙ මොකද මෙ author පොඩ්ඩක් විතර කම්මැලි කෙනෙක්😕
ඔයලා කතාව කියවල වැරදි මොනව හරි තිබුනොත් මට කියන්න අමතක කරන්නත් එපා.
Bye❤
YOU ARE READING
💐🍁Still With You🌹🥀(jikook)(teakook)ඔබ නැතිව ඔබ එක්ක ❤️ 《On Hold》
Fantasyජන්කුක් කාව තෝර ගනීවිද? මේක මගේ පලවෙනි ff එක. ඒක නිස පොඩි අත පසුවීමක් තිබ්බොත් ගනන් ගන්න එපා. Ships story කියවන්න අකමැති අය කියවන්න යන්නත් එපා. Start- 9-oct-2021 End-?