🥀Without you🥀

253 39 1
                                    

At home......
Jimin Pov.......
කෝ මේකාමට එන්න කියලා හොයාගන්නත් නෑනේ. අම්මෝ මට ඉන්න බෑ. දුවපු නිසා  ඇගත් රිදෙනවා.ඒකටත් වඩා අරයාගෙ හපන්කම් නිසා අතනත් රිදෙනවා..

කෝ ඇත්තටම මේකා?? ආශ්.. ටෙයුන්!!?

Author pov...

Jimin,tae ව හොය හොයා  එයාගෙ කාම්බරේට යනකොට එයාගෙ ඇදේ තිබ්බ ලිවුමක් දැකලා ඒක කියවන්න ගත්තා...ඒක ටේහියුන් ගමේ යන්න කලින් ලියපු ලිව්මක්...

Chimiyo ඔයා හොදින් නේද? හොදින් ඇති කියලා හිතනවා. Sorry chimiyo මට හදිස්සි වැඩකට අපේ ගෙදර යන්න වෙනවා. ඔයා දන්න්වනෙ අපේ තාත්තාගෙ තරම. එයා කිව්වා හෙට උදේ වෙනකොට එහේ ඇවිත් ඉන්න ඕන කියලා.ඒකනිසා මට හෙට ඔයා එක්ක park යන්න එන්න වෙන්නෙ නෑ.

ම්ම්..මම ඔයාට call කරා ඒ වුනාට ඔයා answer  කරේ නෑ . ඒක නිසා මම ඔයාට මෙ ලිව්මක් ලිව්වෙ.මම ගිහින් එනකන් මගෙ chim පරිස්සමින් ඉන්න ඕන හරිද? ඔයාගෙ tae tae ඉක්මනට එන්නම්.

Pinky promiss

                                  ඔයාගෙ අබ ගෙඩිය,
                                                Tae tae.
                                                 20.09.17

ඔයත් පරිස්සමින් යන්න ඇති කියලා මම හිතනවා සහෝ. මේ චිමියට සමාව දෙන්න... මම දන්නෙ නෑ ඔයා මට ඒ වෙලාවෙ call කරා කියලා . මගේ phone එක තිබ්බෙ ජංකුක්ගෙ car එකේනෙ. ඒකයි මට ඔයාට ඊයෙ answer කරන්න බැරි උනේ.

අහ්..... අනේ ටේ ඉක්මනට ගෙදර එන්නකෝ මට ඔයා නැතුව පාලුයි.

ටික වෙලාවක් යනකල් ටේගෙ ඇදුමක් බදාගෙන් අඩපු ජිමින්ට දන්නෙම නැතුව නින්ද ගියා.
...................................................................................

🌺:අනී මම නෙවෙයි.ජිනී ඔප්පා ඔයා දන්නවනෙ මේ යූරි එහෙම නෑ කියලා.මම නම්ජූන් හියුං එක්ක තලහයි!!

Jin:බොරු කියන්න එපා නම්ජූන් මම දන්නවා යූරි කවදාවත් ඔය වගේ දේවල් කරන්නෙ නෑ කියලා. අනික මට ඒක අම්මා දුන්නෙ මම බැන්දයින් පස්සෙ මට ලමයි ගොඩක් ලැබෙවි කියලා. මේකට ඒතරම් ශක්තියක් තියෙනවා..
ඇයි ඔයා ඒක අල්ලන්න ගිහිල්ලා කැඩුවේ..

Yoori:අනී ඔප්ප ඔයා අඩන්න එපා. මම ඔප්පට ආදලෙයිනේ. බයවෙන්න එපා මම ඕක ගම්ගාලා අලවලා ගෙනත් දෙන්නම්...

💐🍁Still With You🌹🥀(jikook)(teakook)ඔබ  නැතිව ඔබ එක්ක ❤️ 《On Hold》Where stories live. Discover now