jimin දිගටම jkගෙ පපුවට ගහගෙන ගහගෙන ගියා. එත් වැඩක් නෑ. Jkඑකෙන් කරෙ තවත් ජිමින්ව තමන්ට තද කරගෙන තරහෙන් බලන් හිටපු එක විතරයි.එයා තැනක හිරවෙලා.. ගොඩක් නරක මතක තියෙන තැනක..
Jk රතු වෙච්ච ඇස් දෙකෙන් එකපාරටම jiminගෙ පිරුනු තොල් 2 හයියෙන් අල්ලගත්තා.
ජිමින් :අහ්_හික්..
ජිමින් කොච්චර දැගලුවත් එයා ජිමින්ගෙ තොල් 2 හයියෙන් හපාගෙන හිටියා.
ජිමින් : අහ්_ jungkook මට රිදෙනවා. යන්න දෙන්නකො please 😭
එයාගේ පපුවටයි අත් වලටයි හිරාවෙලා ඉන්න පුංචි ජීවියාගේ අඩන පුංචි සද්දෙට ජන්කුක් හරි සිහියට ආවා..එයා ජිමින්ගෙ තොල් දෙක හරි හිමින් සිනිඳුවට මරුවෙන් මරුවට kiss කරන්න ගත්තා..
Jk කොච්චර හයියෙන් කලින් ජිමින්ගෙ තොල් අල්ලගෙන හිටියද කියනවනම් ජන්කුක් සිනිදු හාදු දෙනකොට ජිමින්ගෙ තොල්වල ඕනවට වඩා පොඩි වෙච්ච ඕනවතත් වඩා සිනිදු ගතියක් ඒ රවුම් තොල් වලින් දැනුනා.
කොච්චර තරහ වුණත් ජීමිනුත් ඒ හාදු ගොඩට ටික ටික අහුවුනා..එයාගේ බඩ ඇතුලේ ඉන්න පුංචි පණුවෝ ටික සමනල්ලු වෙලාද කොහේ එහේ මෙහේ පියාඹනවා..
එයාට තිබුනු වේදනාව වගෙම හුස්ම ගන්න තිබුනු අපහසුතවය නිසාම කටින් චූටි චූටි කෙදිරිලි පවා යන්න ගත්තා.
ටික වෙලවක් යනකනම් jiminගෙ තොල්වල රස බලපු ජන්කුක්, ජිමින්ගෙ තොල් අත ඇරියා. එයා ජිමින්ගෙ උරහිසට ඔලුව තියගෙන හුස්ම අදින්න පටන් ගත්තා..
හාදු අතරේ මේතරම් හිර වෙලා ස්ටක් වෙලා ඉඳපු ජිමිනුත් හරි සිහියට ආවේ දැන්..jkගෙ දිහා වෙනදටත් වඩා පිලිකුලෙන් බලපු ජිමින් ජන්කුක්ව තල්ලු කරා.
ජිමින් : තමුන් නැහැදිච්ච ජරා කෝල්_
ජන්කුක් ජිමින්ට ඉතුරු වචන කියන්න දෙන්නේ නෑ වගේ..
ආයෙත් වතාවක් උනුසුම් හාදු හුවමරුවකට පුංචි කට සැර බටු ඇටේව එයා අල්ලගත්තා.. එයාට බයයි ජිමින් එයාව ප්රතික්ෂප කරයි කියලා.. එයා ලෝබයි.. එයාගේ පුංචි බටු ඇටේව අත අරින්න එයා ලෝබයි..
YOU ARE READING
💐🍁Still With You🌹🥀(jikook)(teakook)ඔබ නැතිව ඔබ එක්ක ❤️ 《On Hold》
Viễn tưởngජන්කුක් කාව තෝර ගනීවිද? මේක මගේ පලවෙනි ff එක. ඒක නිස පොඩි අත පසුවීමක් තිබ්බොත් ගනන් ගන්න එපා. Ships story කියවන්න අකමැති අය කියවන්න යන්නත් එපා. Start- 9-oct-2021 End-?