📱: hello?? අම්....jungkook ඔයාට මාව ඇහෙනවා ද?
Jk: ඔව් කියන්න මිස්ටර් මින්ග් මොකද වෙන්න ඕන..ඇයි ඔයාගෙ මහලොකු බොස්ට මොනවාහරි මට කියන්න තියෙද? හහ්..
📱: මුරණ්ඩු වෙන්න එපා ජංකුක් කොහොම උනත් ඒ ඔයගෙ අප්පා-
Jk: මොකක්! කවද්ද මට අප්ප කෙනෙක් හිටියේ? එහෙම අප්පා කෙනෙක් ඉන්නවාට වඩා හොදයි නැතිඋනා නම්.......කෙලින්ම කාරණාවට එන්න මිස්ටර් මින්..
📱: අම්... Mr.guk කිව්ව ඔයාට ලබන සෙනසුරාදා හවසට එයාව හම්බවෙන්න ගෙදර එන්න කියල.තව Mr.guk කිව්ව ඔයා ආවේ නැති උනොත් ඔයාට ඒ ගැන පසුතැවෙන්න වෙවි කියලත් කියන්න කියලා..
Jk: මොනව ගැන තව පසුතැවෙන්න ද මිස්ටර් මින්?අනික එයා කියන විදිහට මම නටන්නෙ නෑ..
📱: එත් ජංකුක් මේක සමහරක් විට ඔයගෙ ඔම්මට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් වේවි..මෙ සැරෙවත් කියනදේ අහන්න jungkook ....
Jk: ආශ්.... හොදයි මම එන්නම්..මම දන්නව ඔය මොකටද මට එන්න කියන්නෙ කියලා. එයගෙ company එක තරම් වටින වස්තුවක් එයාට නෑනේ.පොඩිකාලෙ මම විදපු දුක් මට හොදටෝම ඇති..තවත් මම එයා කියන විදිහට හැසිරෙන්නෙ නෑ...කියන්න Mr.gukට මම එනව කිව්වයි කියලා.හැබයි එයාට ඕන නිසා නෙවෙයි කියලත් එයාට කියන්න.මගෙ ඔම්ම ගැන හිතලයි මම එතනට එන්නේ...
📱: ඕහ්..හොදයි jun-
Call end....
හොදයි...
මිස්ටර් ගුක් ගැන කියනවන් ඒ තමයි ජන්කුක්ගේ නමට තාත්තා.. ජංකුක්ගෙයි එයාගෙ අප්පගෙයි අතර තියෙන්නෙ එච්චර හොඳ බැදීමක් නෙවෙයි. ජංකුක්ට එයාගේ අප්පා මිස්ටර් ජීයෝන් කියලවත් කියන්න පුළුවන් විදිහේ අතීතයක් නෙවෙයි එයාලා අතර තිබ්බේ . හැබයි jungkook එයගෙ ඔම්මට ගොඩක් ආදරෙයි. එයාගේ ඔම්මත් එහෙම්මමයි.. මොකද කියනවන්ම් ඉස්සර එයගෙ අප්ප වැඩට ගිහිල්ලා ඇවිත් එයා එයාගේ ඔෆිස් එකේ ස්ට්‍රෙස් එක යවාගන්නත් එක්ක පාවිච්චි කරේ පුංචි දඩබ්බර පොඩ්ඩක් විතර දග ජංකුක්ව.... ඒ වෙලාවට ජංකුක්ගේ අප්පා ජංකුක්ට ගහනකොට ජංකුක් වෙනුවෙන් එයාව බේරගන්න අප්පත් එක්ක ඔට්ටු වෙන්නේ එයාගෙ ඔම්ම.සමහර විට ජංකුක් ලොකු වෙන්න වෙන්න නිහඩ, අලි තරහා කාරයෙක් වෙන්න හේතුවත් ඒකම වෙන්න ඇති...කොහොමහරි ජංකුක් අවුරුදු 16 පැන්න ගමන් ඒ අපායෙන් එයා ඔම්මගෙ පිහිටෙන් ගැලවුනාට එයාගේ ඔම්මට ඒ අපායෙන් ගැලවෙන්න බැරි උනා.
YOU ARE READING
💐🍁Still With You🌹🥀(jikook)(teakook)ඔබ නැතිව ඔබ එක්ක ❤️ 《On Hold》
Fantasyජන්කුක් කාව තෝර ගනීවිද? මේක මගේ පලවෙනි ff එක. ඒක නිස පොඩි අත පසුවීමක් තිබ්බොත් ගනන් ගන්න එපා. Ships story කියවන්න අකමැති අය කියවන්න යන්නත් එපා. Start- 9-oct-2021 End-?