Mr.guk :Mr. Kim... මෙ ඉන්නෙ මගේ පුතා jeon jung kook...
Tae:ඈ මොකා කිව්වා...
mr.kimට පොඩ්ඩක් පිටි පස්සෙන් කවර් වෙලා ලැජ්ජවෙන් ඇබරි ඇබරි හිටපු ටේ තමන්ට ඇහිච්ච නමත් එක්ක හිටපු තැනත් අමතක් උනා..
Tae: කව්රු කිව්වා....
Mr.guk:හෝව් හෝව්ව් පොඩි කොල්ලො බයවෙන එපා මෙ ඉන්නෙ මගෙ පුතා ජංකුක්
Jk:ඔයා...?????
Tae:ජ්..ජ්... ජංකුක් ඔයා...
Mr.guk:ඔව් ටේ මෙයා ඔයාගෙ school එකේමයි ඉන්නෙ.. සමහර විට ඔයාලා අදුරනවත් ඇති.. නේද?.. මොකද අපේ පුතා පොඩ්ඩක් school එකේ කරන් දේවල් එක්ක school එකේ famous කියල මට ආරන්චී..
Tae:එයා කොහොම.....
Mr.guk:හරි ඒවයින් දැන් වැඩක් නෑ... මේ...mr.kim පොඩ්ඩක් මගෙ ඔෆිස් රූම් එකට එනවද?
Mr.kim:හරි.. මිස්ටර් ගුක්...
Tae:ඔ..ඔයා මොකද මෙහෙ කරන්නෙ?..
Jk:හායී ටේහියුං නේද නම කිව්වේ?.. මටත් පුදුමයි ඔයාව දකින්න ලැබිච්ච එක ගැන.. මට පේන්නෙ අපෙ අප්ප ඔයාගෙ අප්ප එක්ක බිස්නස් පාර්ට්නාරස්ලද කොහෙද... එක වෙන්න ඇති...
Tae:ආ.... එහෙනම් ඒක වෙන්න ඇති මට අප්පගේ යාලුවෙක් ගැන විශේෂ දෙයක් කියන්න තියෙනව කිව්වෙ එහෙන්ම්...
Jk:මොකක් හරි කිව්වද?..
Tae:අහ්?... න්..නෑ.. නෑ...හී...ඕහ්..වාව් ඇත්තටම මේක ඔයාගෙ ගෙදරද? .....
Jk:හ්ම්..ඉතින් ඔයාට නංගි කෙනෙක් හරි අක්කා_...
Mr.kim:මේ බලන්නකෝ මෙයාලා දැන්මම යාලු වෙලානේ...
Mr.guk:එහෙනම් අපිට වැඩිය දෙන්නව සෙට් කරන්න වෝරි වෙන්න ඕනේ නෑ වගේ නේද?
Tae:අප්පා මොකද්ද කියන්නෙ කියලා කියනවද? මට පැහැදිලි නෑ නේ..
Mr.guk:මේකයි පුතා ... මායී ඔයගෙ අප්පයි තීරනය කරා ඔයාලා දෙන්නව....................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................^....................^.......................................................................................................................................................................................................................<................∆................>..................................................................................................................................................................................................................✓..........................<.....................................................................................................................................................................................................................................................................................................................................................................................................][ ....................................................................................................................................................................................................................................................
YOU ARE READING
💐🍁Still With You🌹🥀(jikook)(teakook)ඔබ නැතිව ඔබ එක්ක ❤️ 《On Hold》
Fantasyජන්කුක් කාව තෝර ගනීවිද? මේක මගේ පලවෙනි ff එක. ඒක නිස පොඩි අත පසුවීමක් තිබ්බොත් ගනන් ගන්න එපා. Ships story කියවන්න අකමැති අය කියවන්න යන්නත් එපා. Start- 9-oct-2021 End-?