😈New me😈

228 35 39
                                    

................ Author Pov......................

හහ්.....අනික දැනටමත් ජිමින් මගේ වෙලා ඉවරයි ......

හහ්.....අනික දැනටමත් ජිමින් මගේ වෙලා ඉවරයි ......

හහ්.....අනික දැනටමත් ජිමින් මගේ වෙලා ඉවරයි ......

ඔය වචන ටික ජංකුක්ගේ ඔලුවේ හෝප් ජිමින්ව එක්කං ගිය වෙලාවේ ඉදන්ම රිපීට් වුණා. තමන්ගේ අයිතිය/ ආදරය වෙනකෙනෙක් වෙනුවෙන් හිතින් විතරක් ම නෙවෙයි ගතිනුත් අයිති වෙලයි කියන හැඟීම දැනෙනකොට ජංකුක්ට කරගන්නම දෙයක් නැතිවුණා. කොටින්ම කිව්වොත් ජංකුක්ට සයිකො වගේ.........

අන්තිමේදී ජංකුක් තීරණයක් ගත්තා. ඒක හොදට හිතලා ගත්ත තීරණයක්......

Jungkook:හොදයි ජිමින් .......... ඔයා සෙල්ලම් කළේ එච්චර හොඳ කෙනෙක් එක්ක නෙවෙයි.... ඔයා ආයි එක සැරයක් අහුවුනොත් මම ඔයාව මාව දාලා යන්න බැරි වෙන්නම මගේ කරවගෙනමයි නවතින්නේ..... හොදින් හරි..... නරකින් හරි.. ඔයා බැන්දත් බදින්නේ මේ ජංකුක්ව විතරමයි...

මේ තීරනෙන් පස්සේ ජංකුක් වෙනමම කෙනෙක් වුණා.... ඒ කියන්නේ ඉස්සර ස්කූල් එකේ හැම ලමයෙක්ටම කරදරයක් නෙවුනු ජංකුක් අද මුලු ස්කුල් එකටම නම ඇහුවත් බය හිතෙන කෙනෙක් වුණා....

...................................................................................

............Two days after the incident.............
.........At school............

Jk:  ඒයි ... ඔය ලමයා...... ඔය රෝස පාට කොන්ඩේ තියෙන එකා... ඔව් තමුන් තමයි....මෙහෙට එනවා...

🍥: අ.. ඇයි ජ්-ජංකුක්....මේ මම කිව්වේ ජේකේ?

Jk:.... තමුසේ ආපහු රෝස පාටට කොන්ඩේ පාට කරං ආවොත් ... තමුසේට තට්ටෙ පිටින් ගෙදර යන්න ඇහැකි...

🍥: හොදයි... ජේකේ...

Jk: හ්ම්... දැන් යනවා... තමුසෙව මට තවත් ඔය කොන්ඩෙත් එක්ක හම්බෙන්න බෑ... තේරුනානේ... දැන් ඉතින් යනවා...

🍥:..

Jk: ආ පොඩ්ඩක් ඉන්නවා... සෙකන්ඩ් ඉයර් B එකේ කිම් ටේයූන්ට මම මෙතෙන්ට කතා කරයි කියනවා.

🍥: හරි ජේකේ...

...................................................................................

💐🍁Still With You🌹🥀(jikook)(teakook)ඔබ  නැතිව ඔබ එක්ක ❤️ 《On Hold》Where stories live. Discover now