❤️ Sweet kiss ❤️

459 52 0
                                    

....................At the club..................

වූ හන්:ඒ ඕයි ...ඉක්මනට බහිනෝකෝ මට ඇතුලට ගිහින් නටන්න ඕනේ.

ටේ:පොඩ්ඩ්ක් ඉන්නවකො මලවදේ... මගේ කකුල් දෙක හිරිවටිලා.ඇයි ඔයා මට car එකෙ එන ගමන් නින්ද යනකන් බලන් හිටියෙ. දැන් බලනොකො මගේ කකුල් දෙකම හිරි වැටිලා. ආව්වා--ආයී--ඔම්මාආආආ..... 

ජිමින්:හ්ම්ම්ම්..... නම්ජුනා මම ටේ ව අරන් එන්නම්. ඔයා ජින් එක්ක ඇතුලට යන්න අපි දෙන්න නිසා බලන් ඉන්න ඔනෙ නෑ ඔයාලා.. හන් ඔයත්..

නම්ජුන්:ඒකට කමක්නැද්ද ජිමින්?  අපි එක්ක තරහ වෙන එකක් නෑ නේද ඔයාලා?

ජිමින්: ඔයාට පිස්සුද හියුන්ග්?යන්න අනේ. ඔයලා යන්න. මේ මලසමයම --

ටේ:ආආආහ් ජිමින්ශීඊඊඊ....

--මම කකුල්දෙක හොද උනාම එක්කන් එන්නම්.බයවෙන්න එපා.

ජින්:හාහා..හොඳයි එහෙනම්..හ්ම්....නම්ජුනා අපි යමු එයලා එයි.

නම්ජුන්:හොදයි!! අපි එහෙනම් යමු. ඔන්න කොල්ලො ඇතුලෙදි හම්බවෙමු,අපි ගියා.( නම්ජුන් තමන්ගාව හිටපු ජින්ව තදින් බදාගත්තා. මොකද එයා දන්නවා clubවල ඉන්න මිනිස්සු මොනවගේද කියලා)
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ජිමින්:ඒයි පිස්සු දාන්ගලේ දැන්වත් හරිද?

ටේ:ඔව් දැන්නම් පොඩ්ඩක් විතර හොදයි වගේ. ඕහ් අර jk ගේ කාර්  එකා නේද?

ජී - මින් - ශීඊ....!

වහනෙන් ටිකක් ඈතට වෙන්න කෝල් එකක් අරන් හිටපු ජිමින්‍ට ටේ කෑගැහුවෙ හරියට පොඩි එකෙක් සතෙක් දැකල කෑ ගහන්න වගෙ.....

ජිමින්:ඔන්න පටන් ගත්තා.. හියුං මම ඔයාට පස්සේ ගන්නම්.

පොඩ්ඩක් ඉන්නවකො...ආශ්... මේකානම් පුදුම යකෙක්......ඇයි මොකද දැන් වෙලා තියෙන්නෙ? ඇයි දැන් බඩේ අමරුවක් ද?😑 උස්සන් යන්න නන් බෑ කොල්ලො උබ බරයි..

ටේ: ඈ මොකා නෑ මිනිහෝ... දැක්කද?...අර වාහනේ... ඒක jkගේ වාහනේ😍...
අද එයත් ඇවිල්ලා club එකට...

ජිමින්: දිස් mf!! ඒක කියන්නද මේ මැරෙන්න වගෙ කෑ ගැහුවේ... පූහ්.. කාම් ඩවුන් ජිමින්..
හ්ම් හ්ම් ...දැන්වත් යමුකො ඇතුලට.

💐🍁Still With You🌹🥀(jikook)(teakook)ඔබ  නැතිව ඔබ එක්ක ❤️ 《On Hold》Where stories live. Discover now