...................At Yung-Shik Building......................
..............................Tae Pov..........................මම නුක්යුම් කියපු විදිහටම ජංකුක් හියුංව හොයන් ගියා.ඒත්, හියුං පේන්නවත් නෑනේ...
🤎: ඕහ් එක්ස්කියුස් මී....හ්ම්... ඔයා....ටේයුන් නේද?
මම ජංකුක් හියුංව හොයන අතරේ ගැබුරු කටහඩක් එක්ක අතක් මගේ උරහිසට ආවා.
ටේටේ:ඈඈඈඈඈඈඈ......ජිමි---......
මම හැරුනාම දැක්කේ ලොකු උල් උල් කටු තියෙන බ්ලැක් කලර් මාස්ක් එකක් දාපු මට වඩා ටිකක් උස කෙනෙක්. එයා ගාව පොඩියට ජස්මින් මල් සුවඳකුත් ආවා.
හාආආආවූඌඌඌ මම ජස්මින් සුවඳට ආආආආආආසයි......මේ මක්කැයි මම මේ දොඩන්නේ... කොහොමහරි මූ ගෝරි බිල්ලා වගේ යකඩ ගොඩක් එල්ලං හිටපු නිසා මට කෑ ගැහුණා බයටම... මාව උස්සං යාවිද දන්නෑනේ......
මම කෑගහනකොට එයා මගේ කට තද කරලා එයාගේ එක අතකින් වැහුවා...
දැන්නං මට පොඩ්ඩක් පොඩ්ඩක් විතර ඇඩෙන්නත් වගේ.මාව එයාටයි බිත්තියටයි තදවෙලා.මේ මනුස්සයා මගේ දිහා බලාගෙනම අත ඉස්සුවා.මට එයා ගහයිද?
ආ... පොඩ්ඩක් ඉන්න... හිටපන් මං කරන්න...
💥💥💥⁉️❗❗
🤎:ආහ්......
හහ්..
Jk: යා...... යුංගියා.....අරූ තාම-----
...................................................................................
........... Someone's Pov..................Jk: ආර්...ෂිට්... යුන්ගියා.... මට පොඩි වැඩක් වැටුණා.මම පොඩ්ඩක් එළියට යනවා.උබ ටේ ආවොතින් අර බිල්ඩිමේ ටොප් එකට එක්කන් වරෙන්....
Yoongi: හහ්? ඇයි මම එයාව එක්කන්---යා ජෙකේ... ජේකේ.... අර්ග්‍හ්හහහ්....ආ..ෂිට්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
After some times.......
...............Suga Pov............මම ටික වෙලාවක් එතන ඔය තේ...ද.. ටී...ද කියන තේ කාරයා එනකන් බලන් හිටියා.. කොහෙද ඉතින් අපේ එකා මට ඕකව හරියට අදුන්නලා දීලවත් නෑනේ.මට ලාවට මතක නිසා හොදයි....
ආ... ඔය ඔලුව වන වන එන්නෙ, ඒකා වෙන්න ඇති... නැතුව ඉතින් ඌට මෙතෙන්ට එන්න වෙන වැඩක් නෑනේ.. මේක ජංකුක්ගේ ඒරියා එක..
YOU ARE READING
💐🍁Still With You🌹🥀(jikook)(teakook)ඔබ නැතිව ඔබ එක්ක ❤️ 《On Hold》
Fantasyජන්කුක් කාව තෝර ගනීවිද? මේක මගේ පලවෙනි ff එක. ඒක නිස පොඩි අත පසුවීමක් තිබ්බොත් ගනන් ගන්න එපා. Ships story කියවන්න අකමැති අය කියවන්න යන්නත් එපා. Start- 9-oct-2021 End-?