Possessive♾

248 39 0
                                    

At library .......

Author pov..

ජංකුක්, යුන්ගි එක්ක library  එකේ වාඩිවෙලා පොත් කියවන්න ගත්තා.. යුන්ගිනම් පලවෙනි පොත කියවනකොටම එයාගෙ මූන පොත් මේසේ ඉබගෙන හිටියේ...

ජංකුක්නම් comics කියවන්න ආස නිසා ලොකු comic පොතක් අරන් කියවන්න ගත්තා. ඒකේ තිබිච්ච සමහර වචන එයාට තේරුනේ නෑ. තේරුනේ නැතෙයි කියල එයා පොත කියවන එක අත ඇරියෙත් නෑ....

.

.

.

.



Jk: මෙ මේ ඔයි නැගිටිනවකෝ.... ඒයී...  නැගිටපන්..... යා..යුන්ගියා.... නැගිටිනවකෝ.

Yoongi:ම්ම්...කව්ද? උබට මරෙන්න ඕනද? උබ මන් කවුරු කියල හිතාගෙනද ඉන්නේ. මම දැං ඇස් ඇරියොත් උබේ ඇට කටුටික තමයි ඉතුරු කරන්නේ..වඩා දෙන්නේ නැතුව පලයන්...

jk:යා.. නැගිටපන් මිනිහෝ....මේකට කොච්චර නිදාගත්තත් මදිනේ ඉතින් ... ඔඊඊඊඊඊඊඊඉ........ මින් ...යූ..න්න්න් .. ගීඊඊඊඊ

Yoongi:ඉන්න දීපන් බ.....
ආ උබද?

Jk:ඔව් මම තමා..මෙන්න මේකේ තේරුම කියලා දීපන්කෝ..

Yoongi:ඉද්දකින්... අහ්හ්... ඔකෙ තේරුම...blh... blh... blh...

Jk:එතකොට බන් මේකේ...

Yoongi:😑..... මෙහෙමයි...blh..blh...blh...

ඒකත් කියවල ඉවරවෙච්ච ගමන් yoongi එයාගෙ සුපුරුදු රාජකාරිය පටන් ගත්තා...

Jk:ආශ්...

Jk එතනින් නැගිටලා ගිහින් තව ඒවගේ පොත් තියෙද කියලා හොයන්න යනකොට දැකපු දෙයින් සතුටක් වගේම කේන්තියකුත් ආවා..

...................................................................................

Jimin pov..

මායි හොබියයි හිනවෙවී library  එකට  එනකොට එතන වැඩිය වෙනදට වගේ ලමයි නෑ කියලා අපි දෙන්නටම දැනුනා..

ඒක හිතට ලොකු සහනයක්. නැත්නම් ඉතින් වෙනදට වගේ එක එකා කියන ඒව අහගෙනයි, උන් කියන ඒවයි කරන්නයි ගියහම මල වදේ. ඊට වඩා හපන් සමහරු මගේ දිහා කන්න වගේ බලාගෙන ඉන්න කොට. සමහර විට ඒ මම school එකේ හයස්ට් මාක් ගන්න ස්ටුඩන්ට් හින්දා වෙන්නත් ඇති... අනික මාව හරි හරියට කට්ටිය ඒක ඒක කට්ටියට සෙට් කරලා කතා හදනවයි කියලත් මම දන්නවා.. එනීවේ..ඉ ඩෝනට් කෙයා එනිමෝ...

💐🍁Still With You🌹🥀(jikook)(teakook)ඔබ  නැතිව ඔබ එක්ක ❤️ 《On Hold》Where stories live. Discover now