ජන්කුක් ජිමින්ව මුලුන්ම දැක්කෙ අවුරුදු 5කට විතර කලින්. එයාගේ ජීවිතේ ලස්සන කාලයක් ඒක...
..
..
..
.
.
.
.
.
.
.
before 5 years ......
Teacher : everyone!.. i have good news for you all today... we got a new student who can dance soo well... Jimin~ please come here..
වෙනදට ප්‍රින්සිපල් ආවත් ගණන් ගන්නේ නැති ජංකුක් අද මොකක්දෝ හේතුවකට පන්තිය ඉස්සරහට අවධානය දුන්නා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.එයා ජීවිතේ පලවෙනි වතාවට ලස්සන , කියුට්, පිරිමි ළමයෙක් දැක්කේ... ජිමින් කියුට් ම කියුට් බටු ඇටේ වගේ ජන්කුක්ට පේන්න හිටියා...
.
.
.
.
.
Jimin: hello everyone my name is park jimin.. and please take a good care of me.
ජිමින් ටිකක් විතර ලැජ්ජාවෙන් පන්තියේදී පලවෙනි වතාවට අලුතින් හම්බුනු ජිවියෝ ටික ඇමතුවා..
Teacher:oh what a cutie~ ok jimin you can be team up with j-hope. I think he will be great lead for you. J-hope can you riseup your hand.
J-hope: hey jimin come here....
ජේ හොප් කියන කොල්ලා ගමටම එළියදෙන්න වගේ හිණාවක් දාන් ජීමීන්ට කතාකලා..
Teacher : you can go now.
..
.
.
.
.
J-hope: hi jimin... අම් ජං හෝ සියෝක්.. but i prefer j-hope so හදුනා ගන්න ලැබිච්ච එක සතුටක්. මම තමයි මෙ dance academy එකෙ president .
Jimin: ඕහ්..හඳුනා ගැනීම සතුටක් j-hope මම ජිමින්. මම තමයි shinwa ස්කූල් එකේ බැලේ crew එකේ president වෙලා ඉදියෙ. ම්ම්..පොඩි හේතුවක් නිසා school එක මාරු කරන්න උනා.
YOU ARE READING
💐🍁Still With You🌹🥀(jikook)(teakook)ඔබ නැතිව ඔබ එක්ක ❤️ 《On Hold》
Fantasyජන්කුක් කාව තෝර ගනීවිද? මේක මගේ පලවෙනි ff එක. ඒක නිස පොඩි අත පසුවීමක් තිබ්බොත් ගනන් ගන්න එපා. Ships story කියවන්න අකමැති අය කියවන්න යන්නත් එපා. Start- 9-oct-2021 End-?