Big mistake 🍂

333 46 0
                                    

Next  day morning ..........
jk pov......

Jk:අර්හහ්~ ඔලුව... ස්ස්~~

ජන්කුක් එයා ඉන්නේ කොහෙද කියලා තහවුරු කරගන්න වට පිට බැලුවා..

මම කොහෙද මේ ඉන්නේ? මේ කව්ද?කෝ මගේ ඇදුම්? ෆක්! එයා දැනගත්තොත් ඉවරයි.. යුන්ග්ස්?.. ශිට්!කෝ මගේ ෆෝන් එක?!..

ජංකුක් වටපිට බලලා ඔලුව අල්ලන් එයාගේ ඩෙනිම් එක ඇද පාමුලින් අරගත්තා.. එයාට කෙටි පණිවිඩයි, කොල්සුයි 50කට වැඩි වෙන්න යූන්ගි දාලා තිබ්බා..
...................................................................................
යුන්: යු mf.. අන්ස්වර් ද ෆෝන්!! මිස්ටර් ජියෝන් වස් ලුකින් ෆොර් යූ! මේ සැරේ නන් මන් බේරන්නේ නෑ..

යුන්:ඕන මගුලක් කර ගනින්!🖕

යුන්:වට් ඒවර්.. ඔයා කොහොමත් මිස්ටර් ජියොන් කියන දේ අහන්නේ නෑ නේ..
...................................................................................

ආශ්!! වට්ඒවර්..

ජන්කුක් එයාගේ එහා පැත්තේ කෙනා දිහා බැලුවේ ඊට පස්සේ..

මේ කව්ද?

ජන්ගුක් එයාගේ මූණට වැටිච්ච කොණ්ඩ කෑලි අයින් කරන්න ගත්තා..

ඕහ් ශිට්! ශිට්! ශිට්!... ජිමින්!!!

ජන්කුක් ඉක්මනට එතනින් නැගිටලා ඇදුම් ඇදගෙන දුවන්නත් හිතුවත්, මේ මැණික් කැටේ දාලා යන්න එයාට ලොබ හිතුනා.. මොනවා උනත් මේ එයා ඉස්කෝලෙට ආපු දවස් වල ඉදන්ම එයාගේ ඇස් දෙකයි, හිතයි හොරකම් කරපු පුංචි මැණික් කැටේ..

ජන්කුක් පුංචි හිනාවක් මූනේ තියන් ජීමින්ගේ සිනිදු කොන්ඩේ ඉඳන් කොන්දට යනක්න මල් පෙත්තක් අල්ලන් තරම් සිනිඳුවට අත ගෑවා.. එයාගේ සලකුණු වලින් මේ මල තවත් ලස්සන වෙලා...රෝස මලක් වගේ..

හැබැයි ඒ රෝස මල ටිකෙන් ටික නැගිටින්න හදන්නේ වගේ හිතුන ජනකුක් මොකක්ද කරන්න ඕනේ කියලා හිතාගන්න බැරුව ඉක්මනට නිදි වගේ ඇක්ට් කරා..

.

.
මොනවා උනත් රෝස මල මොන විදිහට මේ වෙච්ච දේවල් වලට රි ඇක්ට් කරයිද දන්නේ නැති නිසා ජ්නකුක් බය වුණා.
.

.

.

.

.

💐🍁Still With You🌹🥀(jikook)(teakook)ඔබ  නැතිව ඔබ එක්ක ❤️ 《On Hold》Where stories live. Discover now