……………………Author pov........................….....….……
Vimin:Yeah!!...
ජංකුක් දිනනව දැකපු ටේයි ජිමිනුයි සතුටින් උඩ පැන්නා...
හැබැයි මේ වතාවෙ මේ සතුට වෙනස්ම දෙයක් උනා. මොකද කියනවනම් ජංකුක් දිනනවා දැකපු ජිමින් ටේටත් වඩා සතුටින් කෑගගහා ටේව බදාගත්තෙ නිකන් ජංකුක්ට කවදාවත් එයා අකමැත්තෙන් ඉදලා නැ වගේ.ජිමින් කොයි තරං සතුටින් උඩ පැන්නාද කියනවනම් ටේටත් පුදුමයි ඒ පනින පැනිල්ලට..
වෙනදට yongyum ජංකුක්ව පරාද කරලා දිනනකන් බලන් ඉන්න ජිමින් අද ජංකුක් දිනනවා බලන් සතුටින් කැගහනවා.
Tae: ජිමින්? ඔයා_ ජංකුක් දීන්නට සතුටු වෙනවද? වෙයිට් ඩෝනට් ටෙල්මී යු ලියික් හීම් ටූ..වාව් අයි මේඩ් අ ජංකුක් ෆෑන්...!! යු ආහ් නව් ට්‍රැප් ඉන් ඉටි බේබී.. යූ කාන්ට් කම් අවුට් නව්!!... යූ කාන්ට්...
Jimin: මොකක්?ආ මම මේ yong_...
Tea: ශට් අප්! ඔයා දැන් ජංකුකී ෆෑන්කෙනෙක්! ඇන්ඩ් දැට් ඉට්ස්!! ඒනිවෙ.. දැන් යන් මටයි ඔයාටයි table tennis තියෙන්නේ,තව මට හවස swimming practice උත් තියෙනවා..
ටේ ජිමින්වත් ඇදගෙන එතනින් දුවන්න අඩි තියන්න ගත්තා..
..
.
.
Jk pov..
මම ඒ දැක්කේ හීනයක්ද? නෑ මේක හීනයක් නෙවෙයි. එයා ඇත්තටමයි එහෙම කරන්නෙ....
ජිමින්...මගෙ පුංචි සිනිදු බෝලේ.. එයා... එයා.. මගෙ දිහ බලන් හිනා වෙනවා..
ජංකුක් ජිමින්ගෙ දිහා බලගෙන ගොඩක් සතුටින් හිනා වුනා. එත් ඒ හිනාව තිබ්බෙ ටික වෙලාවයි.ජිමින් එක පාරටම අර කලින් විදිහටම අර දුකයි තරහයි මිශ්‍ර වුණු මූනින් ජංකුක් දිහා බලලා එතනින් යන්න ගියා.
ජංකුක්: ජිමින්...
ජංකුක් යන්න එපා කියන්න අත දීක් කරත් එයයි ජීමිනුයි ඉන්න දුරයි බැලුවහම ජන්කුක්ව ජිමින්ට පේන්නේ නැති තරම්.. ඉතින් ජිමින් කොහේ නවත්තන්නද?
කමක් නෑ..අඩුම තරමින් එයා මගෙ දිහා බලන් විනඩි 5ක් වත් හිනා වුනනේ. මට ඒ ඇති..ආහ් ජංකුක් මේ යන්නේ උබේ හොඳ කාලේ .....
.
YOU ARE READING
💐🍁Still With You🌹🥀(jikook)(teakook)ඔබ නැතිව ඔබ එක්ක ❤️ 《On Hold》
Fantasyජන්කුක් කාව තෝර ගනීවිද? මේක මගේ පලවෙනි ff එක. ඒක නිස පොඩි අත පසුවීමක් තිබ්බොත් ගනන් ගන්න එපා. Ships story කියවන්න අකමැති අය කියවන්න යන්නත් එපා. Start- 9-oct-2021 End-?