ටෙනු= නැගිටපාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාන් දිනු. නැගිටපන් ගැනියෙ. නැගිටපාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාන්
දිනු= කවුද යකො උදෙ පාන්දර උබේ බෙල්ල මිරිකුවෙ .
ටෙනු = මගෙ බෙල්ල කවුරුත් මිරිකුවෙ නැ ගැනියෙ උබ අද වැඩට යන්නෙ නැද්ද .
දිනු = එ මොකටද අද නිවාඩුනෙ.
ටෙනු = අනෙ බන් පුසියෙ උබෙ සිහිය කොෙහද තියෙන්නෙ අහ්.
දිනු = අැයි උබ එහෙම අහන්නෙ .
ටෙනු = යකො අද අර companyවල මොකක්ද අටමගලකට උබෙ ලොය කාරයා එන්න කිව්වා නෙද බොට .
දිනු = හත්තික්කෙ අමතක උනානෙ බන් .
ටෙනු = අැදගෙන පහලට වර මන් උයලා අරුන්ව නැගිට්ටවන්නම්
දිනු = උය උය ඉන්න වෙලා නැ යකො අැදගෙන යමන් .
ටෙනු = යමන් කියන්නෙ උබෙ වාහනෙ පල මම ඔනෙ නැනෙ.
දිනු = මන් කිව්වෙ නැද්ද උබට අද මිටින් එකට උබත් එන්න ඔනෙ කියලා .
ටෙනු = නැනෙ මන් හිතුවෙ මාව ඔනෙ නැ කියලා .
දිනු = අහ් අමතක උනා හී ඔයත් ඔනෙ අර මන් අරන් දිපු ෙඩනිමයි බලුස් එකයි අැදහම්
ටෙනු = උබ මොකක්ද අදින්නෙ .
දිනු = මන් ඔෆිස් සුට්.
ටෙනු = අහ් හා ඉක්මනට එමු හොදෙ මට කැෆෙ එකට යන්නත් ඔනෙ .
දිනු = අනෙ අදවත් මන් එක්ක ඉමුකො තව අවුරුදු කියක් ඉන්න ලැබෙයිද දන්නෙ නැනෙ.
ටෙනු = දිනූ පුසියෙ මොකො උනෙ අම්මලා කොල් කරාද?
දිනු = ...............................................
ටෙනු = දිනු කතාකරනවා ඔයාදන්නවානෙ මට ඔයාගෙ පොඩි වෙනසත් දැනෙනවා කියලා
දිනු = හම්ම් අම්ම කොල් කලා.
ටෙනු = මොකො කියන්නෙ අපිට ලන්කාවට එන්නලුද?
![](https://img.wattpad.com/cover/285855178-288-k216967.jpg)
YOU ARE READING
Fighting sisters
Actionපන වගෙ අදරෙ කරන සහොදරියන් දෙදෙනෙක් ඔවුන් අතරට පැමිණි අමුත්තන් කිහිපදෙනෙක් දෙපිරිසක් අතර යන ගැටුමක් වර්ථමානය අනාගතය අදුරැ කරාවිද ?