ටෙනු = ඔන්නි .
දිනු = 😮😮
ටෙනු = මොකද අනෙ වෙලා තියෙන්නෙ ඔහොමත් බ්රෙක් ගහනවද තව පොඩ්ඩෙන් මට මුණක් ගෙන්න වෙනවා.
දිනු = පොඩ්ඩක් ඉන්න ඔයා මට ඔන්නි කිව්වද?
ටෙනු = යෙ ඔන්නි කිව්වා ඉතින් .
දිනු = උබ මොකාටද එන්න හදන්නෙ 🤨🤨🤨🤨🤨🤨
ටෙනු = අනි එහෙම දෙකට නෙවෙයි මෙ පොඩි වැදගත් දෙයක් ගැන කතා කරන්න .
දිනු = කියපන් බලන්න උබ ඔච්චර සිරියස් පිට කතාකරන්න හදන්නෙ මොකක් ගැනද කියලා .
ටෙනු = මෙකනෙ දිනුවො මම හිතනවා දැන් නිපුවයි ෆියොයි රැචි බැදලා පිලිවෙලක් වුනානම් හොදයි කියලා . මොකද එයාලගෙ වයසත් යනවනෙ.
දිනු = හ්ම්ම්. එහෙනම් ලබන මාසෙ වැඩෙ කරමු එක නෙවෙයි මෙ.
ටෙනු = මොකක්ද?
දිනු = එයාලගෙ විතරක් නෙවෙයි වයස යන්නෙ උබෙත් වයස යනවා. අර කුකි ඔප්පට කැමැත්ත දියන්කො මල වාතේ .
ටෙනු = හරි හරි බලමු මුලින්ම අරැන්ව බන්දලා ඉමු .
දිනු = අනෙ මන්ද උබ මොනා කරනවද කියලා .
ටෙනු = හී මන් අහින්සකයි .
දිනු = නිපුවා හිටියානම් තොට හොද උත්තරයක් ලැබෙනවා එක ශුවර්.
ටෙනු = යැයි යැයි තමා .
After 1 month at the wedding
ටෙනු = අැස් වහක් කට වහක් නැ උබලා තුන් දෙනා කුමාරිකාවො වගෙ .
ෆියො = හුවැැැැැැැැැ .
ටෙනු = මොකද යකො මෙ සුභ දවසෙ මුසලකමට බුරුවෙක් වගෙ අඩන්නෙ .
ෆියො = මට වෙඩිමට කලින් අරහෙ යන්න ඔනෙ.
නිපු , ටෙනු = තො ගුලි කාලද පිස්සි.
රැචි = කොහෙද යන්න ඔනෙ කියපන් මන් එන්නන් යන්න.
ටෙනු = තොට පිස්සුද නැත්නම් හැටිද?
රැචි = ඔලුවට ගහන්න එපා ගැනියෙ අනික මෙ මගෙ හැටි .
ටෙනු = හැටි 😨😨😨😨😨

YOU ARE READING
Fighting sisters
Actionපන වගෙ අදරෙ කරන සහොදරියන් දෙදෙනෙක් ඔවුන් අතරට පැමිණි අමුත්තන් කිහිපදෙනෙක් දෙපිරිසක් අතර යන ගැටුමක් වර්ථමානය අනාගතය අදුරැ කරාවිද ?