ටෙනු = effency = machanical advantage / velocity ratio theory එකෙ විදිහට equal කරලා 😁😁😁
නිපු = අැහ් මොකක්?
ටෙනු = අර science equation එක අනෙ එක හරියට නිකන් 50=100 ÷ 2 = 10 × 5 කියනවා වගෙ අනෙ.
නිපු = එකයි phone password එකයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද?
ටෙනු = එතන තමා පුන්චි අවුලක් තියෙන්නෙ මට අැත්තටම එ සම්බන්දෙ මතක නැනෙ හී
නිපු = හයියො එහෙනම් කියන්න කොහොමද හෙව්වෙ කියලා.
ටෙනු = මෙහෙමයි මන් මුලින්ම සැප්තැබර්23දිනු කියන එක sep23dinu කරගත්තා ඊට පස්සෙ alphabet එකෙ විදිහට එ අකුරු වලට අංක දුන්නා 19,5,16,23,4,9,14,7 විදිහට. ඊළගට මන් key board එකෙ එන පිලිවෙලට අනුව එ අංක වලට අකුරු දැම්මා l,t,h,v,r,o,f,u ඊළගට කමා ටික අයින් කරා සරලයි සුකුමාලයි හී
නිපු = සැ වැව් . මෙයාට මෙවා මතකයිනෙ ඩොක්ට.
dr = ඔව් මෙයාගෙ temporary memories තමා damage වෙලා තියෙන්නෙ එතකොට මෙයාගෙ permanent memory එක තාම හොදින් තියෙනවා.
නිපු = හරි ඩොක්ට මෙයාව ගෙදර ගෙනියන්නද අපි ?
dr = හරි ගෙනියන්න.
at home
ටෙනු = මෙ නිනියො කො ඔයාගෙ බබා.
නිපු = බබා මොන බබාද?
ටෙනු = අැයි අනෙ ඔයා අර හොස්පිට්ල් එකෙදි කිව්වෙ ඔයාට බබාව බලාගන්න වෙයි කියලා මන් අැහුවෙ එ බබා.
නිපු = අහ් එ බබාද එයාව වික්කානෙ.
ටෙනු = එතකොට බබාගෙ තාත්තා'?
නිපු = ඔයාම හොයලා කියන්නකො තාත්තාවත්.
ටෙනු = (නිදාගෙන ඉන්න සුගාව පෙන්නලා) මෙයා තාත්තා උනානම් ඔයා බබාව විකුනන්න හෙතුව මන් දන්නො .
නිපු = මොකක්ද?
ටෙනු = husband මෙහෙම නිදාගනිද්දි ඔයාට තනියෙම බබෙක් බලාගන්න බැනෙ එකයි.
නිපු = husband මෙන්න මෙකි මාව බන්දලා.
ටෙනු= එතකොට බැදලා හිටියෙ නැද්ද?
නිපු = නැ අනෙ.
ටෙනු = එතකොට බබා?
නිපු = 😡😡😡😡😡 අම්මපා මන් මෙකිව බස්සනවා අඩි 26ක් අැයි යකො මෙ අහින්සක මටම මෙහෙම අපහාස.

YOU ARE READING
Fighting sisters
Actionපන වගෙ අදරෙ කරන සහොදරියන් දෙදෙනෙක් ඔවුන් අතරට පැමිණි අමුත්තන් කිහිපදෙනෙක් දෙපිරිසක් අතර යන ගැටුමක් වර්ථමානය අනාගතය අදුරැ කරාවිද ?