දිනූ වොෂ් එකක් දාගෙන රූම් එකට ආවේ ටවල් එක ඇදගෙන ආවේ නම්ජූන් රූම් එකේ නැ කියලා හිතාගෙන ඒත් ඒ වෙලේ නම්ජූන් රූම් එකට ආවේ දිනූත් බය වෙලා නම්ජූන් දිහා බලාගෙන ඉද්දී නම්ජූන් හිමින් දිනූට ලං වුනා දිනූ එකසිය ගානට ගැහෙනවා ඇගේ තියෙන්නේ ටවල් එක විතරයි දිනූ පිටිපස්සට ගිහින් බිත්තියේ වැදිලා නැවතුණා නම්ජූන් දෙපැත්තෙන් අත් දෙක තියලා දිනූව හිර කරගත්තා
" නම්ජූන්........"
දිනූ නම්ජූන්ගේ නම කෙදිරුවා නම්ජූන් කෙල්ලගේ මූහුනට පහත් වෙනවත් එක්කම් දිනූගේ ඇස් පියවුනා නම්ජූන් කිසි කතාවක් නැතුව දිනූගේ තොල් අල්ලාගත්තේ මේ වෙනකොටත් කොල්ලාගේ හැගීම් ඇවිස්සිලා තිබුණු නිසා සියුම්ව පටන් ගන්න සිපගැනීම රලු වුනේ දිනූට වේදනාවක් එකතු කරමින් දිනූත් නම්ජූන්ට ඉඩ හැරලා නම්ජූන්ගේ බෙල්ල වටේ අත් යවලා එයාව තවත් ලං කරගත්තා දිනූගේ තොල් එක්ක සෙල්ලම් කරපු නම්ජූන් කෙල්ලගේ තොල් වලින් ඈත් වෙලා රතු වෙච්ච මූන දිහා බලලා කට කොනින් හිනා වුනා
" මට ඔයාව ඕනි දිනූ "
නම්ජූන් මිමිනුවේ දිනූගේ තොල් වල ගෑවී නොගෑවී නම්ජූන් හිටියේ කෙල්ලගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් දිනූත් ඔලුව වනලා නම්ජූන්ට ඉඩ දුන්නා නම්ජූන් දිනූගේ තොල් අල්ලාගත්තේ දීර්ඝ සිපගැනීමකට මුල පුරමින් දිනූගේ තොල් එක්ක සෙල්ලම් කරපු නම්ජූන් කෙල්ලගේ බෙල්ලට නැමුනා නම්ජූන්ගේ දත් වලට කෙල්ලගේ බෙල්ලේ සියුම් තැන් අහුවෙද්දී කෙල්ලගේ කටින් සිහින් කෙදිරිල්ලක් පිටවුනා නම්ජූන් කෙල්ලව ඇදේ පෙරලගෙන සිපගන්න පටන් ගත්තේ අනුරාගි හෝරා කිහිපයකට ආරාධනා කරමින්.....................
සීතල රැයක් උනුසුම් සුසුම් එක්ක ගෙවිලා ගියේ දිනූ සදහටම නම්ජූන්ගේ වෙද්දී
Disis pov
හැමොම අත්පොලසන් දෙද්දි මම මගෙ බොකි එක උඩ විසික් නොකර ෆියොට දුන්නෙ ජිමින් ඔප්පගෙ අාදරෙ ගැන දන්න නිසා. අපි ඊට පස්සෙ අපෙ කා එකෙ හොටෙල් එකට අාවා
ජින් = ඔයා මුලින්ම වොෂ් දානවද මැනික
දිසි = හම්ම්.
YOU ARE READING
Fighting sisters
Actionපන වගෙ අදරෙ කරන සහොදරියන් දෙදෙනෙක් ඔවුන් අතරට පැමිණි අමුත්තන් කිහිපදෙනෙක් දෙපිරිසක් අතර යන ගැටුමක් වර්ථමානය අනාගතය අදුරැ කරාවිද ?