Joon call with Tenu
ජුන් = .........................................................
ටෙනු = දිනු නැ එක කොහොමද වෙන්නෙ
call ends
කුකි = අැයි ටෙනු
ටෙනු = දිනු ගෙදර නැලු .
කුකි = මොකක් ? එත් කොහොමද?එයා මෙහෙ අාවෙත් නැනෙ.
ටෙනු = එකනෙ නිපු අපිදෙන්නා යමුද බලලා එන්න .
නිපු = හරි ඉන්න මන් ගන් දෙක අරන් එන්නම්
ටෙනු = හරි මන් වාහනෙ ගන්නම්.
ජින් = හොව් හොව් ඔයාලා තනියෙන්කොහෙවත් යන්නෙ නැ තෙරුනානෙ
නිපු = අපිට ත අාව් අනෙ.
ටෙනු = අනෙ සොරි පැටියො කකුල පැගුනා. මෙ එක නෙවෙයි කුකි ඔයත් යමු අපි එක්ක එතකොට තනියෙම ගියා වෙන්නෙ නැනෙ. ඔන්න ජින් ඔප්පෙ අපි තනියෙම යන්නෙ නැ හොදෙ.
සුගා = මාත් එන්නම් .
ටෙනු = හරි එන්න ෆියො ඔයාට වැඩක් තියෙනවා කරන්න
ෆියො = මොකක්ද?
ටෙනු = මෙයාලට fighting ටිකක් පුරුදු කරන්න හදිස්සියකදි පාවිච්චි කරයිනෙ.
ෆියො = on it
හරි අනිත් අය යමු.
at joons droom
ටෙනු = ශා මුන් මාෆියාවලට අලුත් වගෙ හැබැයි මෙයාලා මොලෙන් වැඩකරන්න ඉගෙනගෙන තියෙනවා .
නිපු = එකනෙ මුන් පාවිච්චි කරලා තියෙන spray එක පරණ එවට වඩා ගොඩාක් වෙනස්.
ටෙනු = එක ක්රමයයි තව ඉතුරු අපි මෙහෙම කරමු නිපු දිනුගෙ ෆොන් එක හැක් කරන්න සුගා ඔයා මෙ නම්බ එක හැක් කරන්න .
සුගා = මෙක කාගෙද?
ටෙනු = ඔක මගෙ අම්මගෙ මට එයාගෙ හැම msg එකක්ම හැම draft එකක්ම ඔනෙ.
සුගා ,නිපු = වැඩෙ කරලා කියන්නම්.
ටෙනු = හරි. ජුන් ඔප්පෙ ඔයායි කුකියි දෙන්නම ලැස්තිවෙන්න අපි යන්න ඔනෙ සටනකට.😏
ජුන් = හරි

YOU ARE READING
Fighting sisters
Aksiyonපන වගෙ අදරෙ කරන සහොදරියන් දෙදෙනෙක් ඔවුන් අතරට පැමිණි අමුත්තන් කිහිපදෙනෙක් දෙපිරිසක් අතර යන ගැටුමක් වර්ථමානය අනාගතය අදුරැ කරාවිද ?