Part 14

71 21 37
                                    

Others pov 

දිසි : ෆියො

ෆියො: මොකද බන්

දිසි : මමයි ඒක ඔයාගෙන් අහන්න ඕන ෆියො

ෆියො: මොනාද

දිසි : ඔය හිතේ තියෙන දේ ජිමින්ට කියන්න එතකොට ඔයා විදවන්නෙත් නැ එයා විදවන්නෙත් නැ

ෆියො : මට බැ දිසි එයාගේ ජීවිතේ අනතුරේ දාන්න මම කොහොමද එහෙම දෙයක් කරන්නේ

දිසි : ෆියො ඔයා හිතන්නේ ජිමින්ට එයා ගැන බලාගන්න බැ කිය්ලද

ෆියො : මම එහෙම දෙයක් කිව්වේ නැ නේ දිසි

දිසි : එහෙනම් කොහොම දෙයක් ද කිව්වේ

ඒ වෙලාවේ ජිමින් එතැනට ආවා ජිමින් දිසි දිහා බලලා හිනා වුනත් ෆියො දිහා නම් බැලුවේ නැ

දිසි: ජිමින් ඔයා කොහේ හරි යන්නද

ජිමින් : යේ

දිසි : මෙන්න මේකවත් එක්කගෙන යන්නකෝ මට දැන් වැඩක් තියෙනවා ඒකයි ඔයා කිව්වේ

ෆියො : මට ඕ....

දිසි : හරි ඉතින් ගිහින් එන්න ජිමින් එක්කන් යනවා නේ

ජිමින් : හ්ම්

'දිසි : එහෙනම් මම ගියා

දිසි ගියාට පස්සේ

ජිමින් : යමු ද

ෆියො : හ්ම්

ෆියො ඉස්සර වෙලා යද්දී ජිමින් පස්සෙන් ආවා

Others pov end

@Tenu's call with nipu 

ටෙනු = හලො නිපු ඔයා තනියමද ඉන්නෙ.

නිපු = නැ අැයි.

ටෙනු = පොඩ්ඩක් එලියට යන්න පොඩි වැඩක්

නිපු = හරි ඉන්න................................................. කියන්න එලියෙ ඉන්නෙ.

ටෙනු = මට මගෙ තාත්තාගෙයි දිනුගෙ තාත්තාගෙයි මරණ සහතික ඔනෙ.

නිපු = ඔයාගෙ අම්මා ලගින්ද ?

ටෙනු = ඔව් පුළුවන් නෙද.

නිපු = හරි අනිද්දා වෙද්දි එවා ඔයාගෙ අතෙ තියෙයි. මෙ එක නෙවෙයි අර්ජුනවත් එකතුකරන් මොනාද කරන්න යන්නෙ?

Fighting sistersWhere stories live. Discover now