Part 10

75 22 38
                                        

Nipus pov

මම කුකි එක්ක අර හත් දෙනාව ඩ්‍රොම් එකට දාලා ලොක් කරල අාවා.එන ගමන් කාර් එකෙදිත් මම කල්පනා කලෙ ටෙනු කොහොමද මෙක දාරාගන්නෙ කියලා.එයා මෙ වෙලාවෙ කොහෙත්ම ඩ්‍රොම් එකට ගියා වෙන්න බැ එයා අැත්තෙ පාක් එකෙ.එත් මම කුකි එක්ක ඩ්‍රොම් එකට ගියෙ ටෙනු එහෙට එයි කියල හිතල එත්  එහෙට ගිහිල්ලා ටිකක් වෙලා ඉද්දි ටෙනු මට මැසෙජ් එකක් දාලා තිබුනා එයාගෙ රහස් කාමරෙට එන්න කියලා.මන් කුකියාවත් අැදගෙන ටෙනුගෙ කාමරෙට ගියා එක අැතුලෙ තිබුනු එයාගෙයි දිනුගෙයි පින්තුරෙ උඩයටිකුරු වෙන්න හැරෙව්වහම එතන දොරක් අැරුනා.එක තමයි ටෙනුගෙ රහස් කාමරෙ දොර මන් අැතුලට ගියා. කුකිත් අැතුලට අාවා. අපි ටිකක් වෙලා ඉද්දි මිනිහෙක් කැ ගහන සද්දයක් අාවා අපි එ පැත්තට ගියා.මන් හිතුව හරි ටෙනු එතන හිටපු මිනිහෙක්ව අල්ලගෙන. මට තියෙන එකම සැකෙ අල්ලගත්තෙ එක්කෙනාවද නැත්නම් ඉතුරු කරෙ එක්කෙනාවද කියන එක.මොකද මෙකි ඉන්නෙ යකා අාවෙස වෙලා.ඉතින් මන් ඔය සෙරම හිතුවෙ මෙකි අර මිනිහට ගහන විදිහ දැකල. අැත්තටම කිව්වොත් එකට ගැහුව කියන්නත් බැරි තරම්. කුකි මට කතාකරෙ එ ගහන විදිහ දැකලා පුදුම වෙලා කියලා මට තෙරුනා.

කුකි = මෙ නිපු ටෙනු අර මිනිහට ගහන්නෙ අැයි එ මිනිහා හයිනා කෙනෙක්නෙ ඉතින් ගැහුවට මුකුත්ම කියන එකක් නැ.

නිපු = ඔව් මන් දන්නවා එත් ටෙනු ඔයිට වැඩිය දරුණු වෙන්න කැමති නැහැ.

කුකි = එ කිව්වෙ ?

නිපු = එ කිව්වෙ අපිට ඔනෙ තොරතුරු නොලැබුනොත් අපිට එයාලගෙ වටිනම දෙ නැති කරන්න වෙනවා කියන එක.

කුකි = මොකක්ද එයාලට පනට වඩා වටින දෙ එයාලට පවුලක් කියලා දෙයක්වත් නැතිකොට?

නිපු = ඔයා බලාගෙන ඉන්නකො.ටෙනු ඔහොම කරාට වැඩක් නැනෙ අපෙ විදිහෙන් කරමු.

ටෙනු = හරි ඔයා ඔන කරන බඩු ගෙන්න අපි එහෙම කරමු.

මොකක් ටෙනු කවදාවත් එ විදිහට කැමති වෙලා නැනෙ . මම තමා එ විදිහට කරමු කියලා බල කරලා කරන්නෙ . එ කියන්නෙ මෙයා නොපෙන්නුවට අැතුලෙන් පිච්චෙනව කියන එක.මම එයා කියපු විදිහට ඔන කරන බඩු බඩු ටිකත් අරගෙන අායෙමත් එයා ලගට ගියා

Fighting sistersWhere stories live. Discover now