Part 12

78 19 34
                                    

Tenus pov 

කුකි මාත් එක්ක අාවෙ මම යන්නෙ කොහොද කියලවත් නොදැන වුනත්  මන් එයාට එයාපොට් එක පැත්තට යමු කිව්වහම බය වුනෙ නැ පුදුම වුනෙත් නැ හරියට නිකන් එයා දැනගෙන හිටියා වගෙ.අපි පැය දෙකක් විතර යද්දි සර්බියා වලට අාවා. මන් කුකිව අපෙ ඩ්‍රොම් එකට එක්කගෙන ගියා මන් ගිය ගමන් අර්ජුනට කෝල් එකක් දිලා කිව්වා හෙට උදෙම එන්න කියලා. එ නම අැහුන විතරයි කුකිගෙන් ප්‍රශ්න වැලක් අාවෙ නැතැ මට. මොකට මන් ගැන මෙච්චර හොයනවද මන්ද මෙයා.

කුකි = කියන්න ටෙනු කවුද එ ?

ටෙනු = මන් අදුරන කෙනෙක් .

කුකි = කොහොමද එයාව දන්නෙ?කවද්ද හම්බුනෙ?කොහෙදිද හම්බුනෙ?නම මොකක්ද? නැයො කවුද?මොකක්ද ඔයාගෙයි එයාගෙයි අතර තියෙන සම්බන්දෙ අහ්? 

ටෙනු = එයා මගෙ බොයිෆ්‍රෙන්ඩ් අැයි ඔයාට මොකො? ඔයා අාවෙ මාව රකින්නයි බලාගන්නයි විතරයිනෙ එහෙනම් එ ටික කරල පැත්තකට වෙලා ඉන්නවා මගෙ පෞද්ගලික ජිවිතේට අත ගහන්නෙ නැතුව තෙරුනානෙ.

මට එයාත් එක්ක තරහ ගියා අැයි අනෙ මන් බොහොම අමාරුවෙන් කාගෙන ඉන්නෙ දිනුට කියපු එ වචන ටික මාව නොමර මරනවා එ ඔක්කොම තියෙද්දි මෙයාට තියෙන ලොකුම ප්‍රශ්නෙ අර කොහෙවත් යන අර්ජුනයෙක් ගැන. මන් එයාට කැ ගහල එහෙම්මම අාවෙ මගෙ කාමරෙට අනෙ මන්ද කවදාවත් පිරියෙක්ට බැනලා අවුල් නොවුනු මට අද කුකිට බැනපු එක රිද්දුවා ගොඩාක්. අද මාව සනසන්නවත් මගෙ ප්‍රෂ්නවලට උත්තර  දෙන්නවත් දිනු මගෙ ලග නැ කියන එක මට තව රිද්දුවා එ නිසාමයි මෙ වගෙ වෙලාවට මන් යන්න අාසම පාක් එකට යන්න මන් තීරණය කලේ.

Tenus pov end 

ටෙනු = කුකි මන් යනවා දොර වහල නිදාගන්න මන් එන්න රැවෙයි මන් ගාව යතුරක් තියෙ.

කුකි = හරි .

Kookies pov 

 අපි සර්බියාවල ටෙනුලගෙ ඩ්‍රොම් එකට අාව ඊට පස්සෙ ටෙනු කවුද මන්ද අර්ජුන කියලා එකෙක්ට කොල් කරලා හෙට උදෙම එන්න කිව්වා . මන් එයා ගැන අැහුවම ටෙනුට කෙන්ති ගියා . එයා මට කැ ගැහුවා මට එයා කැගහපු එකට වඩා රිදුනෙ එයාට මාව දැන්නෙ නැති එක.මන් ඔහොම හිත හිත ඉද්දි ටෙනු එකපාරටම කොහෙද යනවා කියලා කිව්වා මටත් යන්න ඔනෙ උනා එත් එයා එයාගැන හොයන්න එපා කිව්ව නිසා මම හරි කියලා ගෙදර නැවතුනා.මට එතකොටම නිපුගෙන් කොල් එකක් අාවා.

Fighting sistersWhere stories live. Discover now