දිනු = ටෙනු ඔයා එයාට ගොඩාක් අාදරෙයි කියලා දන්නවා මන් එත් කොහොමද ඔයා එච්චර ඉක්මනට එයා කරපු වැරදි අමතක කලෙ අහ්
ටෙනු = ඒත් දිනු එ ඉතින් එයා මගෙ .......... එයා .......එයා මගෙ අම්මනෙ දිනු😭😭😭😭😭😭
( එ කෙනා ටෙනුගෙ කොල්ලා වෙන්න අැති කියලා පුන්චි හරි බලාපොරොත්තුවක් තිබුන රිඩ බබිස්ලට මන් ගානෙ තත්පර අරික්කාලක නිශ්ශබ්ද තාවයක්.😁😁😁😁)
දිනු = කො එන්න මැනික එයාව අපිට විශ්වාස කරන්න බැහැනෙ නේද .
ටෙනු = ඔව් දිනු එයා
දිනු = ටෙනු මොකක්ද එයා ?
ටෙනු = නැ මුකුත් නැ දිනු අපි යමුද රැත් වෙලා
දිනු = ටෙනු කියන්න මොකක්ද එයා .
ටෙනු = එක ඔනෙ නැ දිනු
දිනු = හරි එහෙනම් මම මැරු මිබ්ක්ත්හ්මනක්තා (මට ඉතුරු ටික කියන්න දුන්නෙ නැ ටෙනු මගෙ කට වැහුවා මෙක තමයි මන් ටෙනු කියන්නෙ නැති දෙවල් දැන ගන්න ක්‍රමය මම මැරෙන එක ගැන කතාකරොත් ටෙනු මන්අහන ඔ්න දෙයක් කියනවා)
ටෙනු = ඔය වගෙ එවා කියන්න එපා කියලා තියෙනවා නෙද මන් මොඩ කතා කියන්න එපා මන් කියන්නම් මොකක්ද වුනෙ කියලා.
(මන් කිව්වෙ😎😎)
දිනු = හරි කියන්න.
ටෙනු = දිනු එයා මාව අැක්සිඩන්ට් කරන්න පැලැන් කලා .එයාට ඔනෙ කිව්වා මගෙ මරණ සහතිකෙ .එදා රැ තමයි .මන් කොල් හෙට මම එනවා කියලා. මට හිතුනා එයා ඔයාටත් මොනාහරි කරයි කියලා .අපි එකට ඉන්න එක අාරක්ෂිතයි කියලා
දිනු = අනෙ අපරාදෙනෙ ඔක දැන් කිව්වෙ . තව ටිකක් පරක්කු කරලා මොනාහරි වුනාට පස්සෙ කියන්න තිබ්බෙ . දැන් මෙහෙ අැවිල්ලා අවුරුදු පහක්නෙද මන් අහන්නෙ.
ටෙනු = හරි හරි ඉතින් මුකුත් වුනෙ නැහැනෙ තාම.
දිනු = වුනෙ නැති එක අැත්ත එත් මොනාහරි උනානම් මොකද කරන්නෙ අාහ් .කියනවා බලන්න
ටෙනු =😔😔😔😔😔😔😔
දිනු = දැන් ඉන්නවා ඉතින් මුකුත් නොදන්න බාබා වගෙ
YOU ARE READING
Fighting sisters
Actionපන වගෙ අදරෙ කරන සහොදරියන් දෙදෙනෙක් ඔවුන් අතරට පැමිණි අමුත්තන් කිහිපදෙනෙක් දෙපිරිසක් අතර යන ගැටුමක් වර්ථමානය අනාගතය අදුරැ කරාවිද ?