Part 7

86 20 96
                                    

ටෙනු = අම්මො මගෙ කකුල .

කුකි = අැයි පෙරලුනාද ?

ටෙනු = නැ එත් රිදෙනව අපි ටිකක් ඉද ගමුද?

කුකි = අහ් හා යමු .

ටෙනු = මෙ කුකි අර දෙන්නා භාවනා කරනවද කොහෙද මුණු දිහා බලාගෙන?

කුකි = කොයි දෙන්නද දිනුයි ජුනුයිද, දිසියි ජිනුයිද?

ටෙනු = දිනුයි ජුනුයි අනෙ 

කුකි = අහ් එ දෙන්නද මමනම් දන්නෙ නැ ජිමිනා දන්නව අැති.

ටෙනු = යමු ෆියොගෙන් අහමු.

( දෙන්නා ෆියො ජිමින් ලගට යද්දි එ දෙන්නත් අර විදිහටම මුණු දිහා බලාගෙන හිටියෙ ටෙනුට මෙක හරි ප්‍රෂ්නයක් එ නිසාම ටෙනු ෆියොට කතා කරා එත් එ විදිහමයි හෙලවිමක්වත් නැ ඉතින් ටෙනු ෆියොව පොඩ්ඩක් තල්ලු කරා තල්ලු කරා කිව්වට පොඩි තට්ටුවක් තමයි දැම්මෙ. එ තට්ටුව කොච්චර සුටිද කිව්වොත් එ තට්ටුව දාපු ගමන් ජිමිනයි ෆියොයි දෙන්නම බිම. )

කුකි = අයියො ජිමිනො වෙනදට භූමි මාතාව විතරයිනෙද සිප ගන්නෙ අද මෙ මොකක්ද වුනෙ අහ්.

Tenus pov 

මන් නටන එක නැවැත්තුවෙ මගෙ කකුල රිදෙන නිසා. එත් මන් දිනු දිහා බැලුවත් එකි ජුන් ඔප්පා දිහා බලාගෙන භාවනා කරනවා. ඉලගට මන් කුකිත් එක්ක ගියෙ ෆියොජිමින් ලගට යද්දි මුන් දෙන්නත් භාවනා කරනවා.මන් ඉතින් ෆියොට පොඩි තල්ලුවක් දැම්මා එත් එකෙන් උනෙ මන් හිනෙකින්වත් හිතපු නැති දෙයක්. මුන් දෙන්නම බැලන්ස් නැතුව වැටුනා .නිකන් වැටුනනම් හිත හදා ගන්න තිබුනා එත් වැටුනු විදිහ දැක්කහම මට එලොව තරු පෙනුනා.

ටෙනු = මෙ ෆියො ඔක අර රුම් එහෙකට ගිහින් කර ගනිල්ලකො මෙ සෙනග මැද්දෙ කිස් කරන්නෙ ලැජ්ජ නැද්ද සික්.

එ වෙලාවෙ ෆියොග මුණ බලන්න ලස්සනයි රොසම රොස පාටයි හරියට ජම්බු ගෙඩියක් වගෙ. සුන්දරයි,අාකර්ශනියයි, අතිවිශිශ්ටයි.

ෆියො = උබ මොකක්ද කියන්නෙ?😡😡😡😡😡😡😡😡

ටෙනු = මුකුත් නැ බන් .😁😁😁😁😁😁😁😁😁😁

Fighting sistersWhere stories live. Discover now