He Is Mine 🌍🌟
Chapter 9Xiao Zhan's P.O.V
අද දවසට මට lectures ඉවරයි. හම්මෝ හොද පණ ගියා මගෙ. පංචිකාවත්තට ගිහින් duplicate උගුරක් හොයාගන්න වෙයිද මන්දා. මන් හිමීට හිමීට male washroom එකට ඇවිදන් යන්න ගත්තා. එතකොටම ,
" Mr.Zhan.......Mr.Zhan "
" ඔව් "
" Mr Zhan ඔයාගෙ class එකේ නේද යීබෝ ඉන්නෙ. Please උදව්වක් කරනවද? "
" ඔව් කියන්න "
" මේ photos අද shoot කරපුවා. Please එයාට මේටික දෙන්න පුලුවන්ද. එයා ඉල්ලුවා. මට එයාව හොයාගන්න බෑ "
" ah sure දෙන්න. මන් එයාට දෙන්නං "
" ok thank you "
එහෙම කියලා ඒ මනුස්සයා envelope එකක් මගෙ අතේ තියලා යන්න ගියා. හ්ම්...ටිකක් බරයි... මට ඉතිං දැන් අතපය නලියනවා. ඒක ඇතුලෙ තියෙන photo බලපං කියලා හිත කෑගහන්න ගත්තෙ මාව අන්ත අසරණ කරන ගමන්. ඔන්න ඔහෙ බලමු. නෑ එක්කො යන ගමන් බලමු. දැන් කොහොමත් ගෙදර යන්නනෙ තියෙන්නෙ.
හම්මටසිලි..........ගෙදර නේද..... අද උබ ඉවරයි ශාන්. මචං බලන් ඇති දැන් මන් එනකං..හැපූ.........අද ගෙදර යන්නම ඕනද.... නෑ මේ නිකං අහන්නෙ. ඔව් නේ ඉතිං වෙන ඉන්න තැනකුත් නෑනෙ. Oh come on zhan බය වෙන්න එපා.ඔයාට තියෙන ඔය සස්සන මූණෙන් පොඩ්ඩක් ප්රයෝජනයක් ගමු.
මන් එලියට බහිනකොටම driver ඇවිත් හිටියා. මන් car එකට නැගපු ගමන් කලේ envelope එක ඇරලා photos ටික එලියට ගත්ත එක....මගෙ දෙයියනේ........... ඒ ටික දැක්කම නං පපුව හෝස් ගාලා ගියා දෙයියෝ.....මට උඩට ගත්තු හිස්ම පහලට දාන්න අමතක උනා.
YOU ARE READING
𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction𝗬𝗼𝘂𝗿 𝗟𝗢𝗩𝗘 𝗳𝗶𝗹𝗹𝘀 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧 𝘄𝗶𝘁𝗵 𝗮𝗯𝘂𝗻𝗱𝗮𝗻𝘁 𝗯𝗹𝗶𝘀 * 𝗪𝗮𝗻𝗴 𝗬𝗶𝗯𝗼 * 𝗧𝗮𝗸𝗲 𝗺𝘆 𝗵𝗮𝗻𝗱, 𝘁𝗮𝗸𝗲 𝗺𝘆 𝘄𝗵𝗼𝗹𝗲 𝗟𝗜𝗙𝗘 𝘁𝗼𝗼. 𝗙𝗼𝗿 𝗜 𝗰𝗮𝗻'𝘁 𝗵𝗲𝗹𝗽 𝗳𝗮𝗹𝗹𝗶𝗻𝗴 𝗶𝗻 𝗟𝗢𝗩𝗘 𝘄𝗶𝘁𝗵 𝗬𝗢𝗨 * 𝗫�...