Chapter 18 🌍🌟

1.6K 359 94
                                    

He Is Mine 🌍🌟
Chapter 18

Xiao Zhan's P.O.V

" බෝබෝ මන් ආ............ ඔයා ? "

මෙච්චර වෙලා බෝගෙ මූණ බලාගන්න උඩ පැන පැන පිනුම් ගහ ගහ හිටපු මගෙ හිත මගෙ දෙපාමුලම ගැලවිලා වැටුනෙ එක තප්පරෙන්. මගෙ ඇස් වලට උනපු කදුලු වහගන්න මන් දෙපාරක් තුන්පාරක්ම ඇහිපිය ගැහුවෙ මෙතන ඉදගෙන මට අඩාගන්න බැරි නිසා..මගෙ පපුව උඩ මොකද්දෝ තියලා වගේ ඒක දැකපු වෙලේ ඉදන්. එයා හිටියෙ බෝගෙ පපුව උඩ. ඒත් ඇයි.........කෝ එතකොට බෝව බලාගන්න එනවයි කිව්ව nurse ?

" අහ් Hello Mr.Zhan "

මන් පියවි සිහියට ආවෙ එයා කතා කරපු නිසා. මන් දොරේ handel එක මිරිකගෙන අමාරුවෙන් හිනා උනා. හිනා උනා කියනවටත් වඩා මන් විරිත්තුවා කිව්වා නං හරි.

" යැංසි....ඔ....ඔයා මෙහෙ "

" අහ් ඔව් ටැකෝට Accident එකක් උනා කියලා මට ආරංචි උනා. But මට hospital වල smell එකට ඔලුව කැක්කුම එනවා අනේ. ඒකයි අද ආවෙ. මට uncle wang call කරලා කිව්වා එයාව discharge කලා කියලා. So ඒකයි මන් අද ආවෙ. "

" අහ් අහ්.... I'm sorry මම වැරදි වෙලාවකනේ ඇවිත් තියෙන්නෙ හී.... ඔයාලා එහෙනං continue කරන්න. මන් wash දාගන්න ඕන. දැනුයි ආවෙ "

" අහ් it's ok Mr.Zhan. But ආයෙ පිට කෙනෙක් ගෙදර කෙනෙක්ගෙ room එකකට එනකොට knock කරලා එනවා නං තමයි හොද. මොකද අපි personal වැඩක හිටියෙ. "

පිට කෙනෙක් ? එතකොට මමද පිට කෙනා.ඔව් ඒක එහෙම නෙ. මම තමයි පිට කෙනා. පලවෙනි වතාවට මට මේ ගෙදර ඉන්න එක අපහසුයි වගේ දැනුනා. මගෙ හිත ඕකිට ගහපං කියලා කෑගැහුවත් හිතට කලින් මගෙ ඇස් ඉස්සර වෙනවා වගේ දැනුන නිසාම මට ඕන උනේ ඉක්මනට මෙතනින් යන්න. මන් ඒ නිසාම ආයෙම මූණට හිනාවක් ඇඳ ගත්තා.

" I' m really sorry Yangzi. ඊලග වතාවෙ එනකොට මන් knock කරලා එන්නංකෝ. එහෙනං මන් යන්නං. "

මන් බෝ දිහා එක බැල්මකින්වත් බලන්නෙ නැතුව එහෙම්ම අනිත් පැත්ත හැරිලා දොරත් දඩස් ගාන් වහගෙන කෙලින්ම දිව්වෙ මගෙ room එකට. එතනිනුත් නවතින්නෙ නැතුවම මන් කෙලින්ම ගිහින් වාඩි උනේ shower එක යට.ඇදුම් පිටින්ම මන් shower එකට නෑවිලා යද්දි මගෙ ඇස් වලින් කදුලු කැට කැට කඩන් වැටෙන්න ගත්තා. මන් මගෙ හේතුවක් නැතුව ඇදුංකන පපුව අතකින් මිරිකගත්තා.

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now