Chapter 30 🌍🌟

1.5K 315 85
                                    

He Is Mine 🌍🌟
Chapter 30

Xiao Zhan's P.O.V

මන් විනාඩි දහයක් විතර බෝබෝ එනකං බලන් හිටියා.එයා අන්තිමට ආයෙම ආවෙ අර ඇගටම ඇලිලා තිබුන swimming kit එක ගලවලා ආයෙම එද්දි ඇදන් හිටපු ඇදුම ඇදගෙන...අම්මෝ ලොකු දෙයක්.මන් හෙන තදියමකිම් හිටියෙ ඒ මගුල ගලෝනකං. ඇයි අප්පා. අර වට්ටක්කා පලු දෙකක් වගේ තියෙන පස්සයි, දොර දෙකෙ අල්මාරියක් වගේ පැතලියට තිබ්බ පපුවයි බේරිලා පේද්දි මේ අහිංසක හිත් වල් වදිනවා නේ අප්පා.කිව්වට තේරෙං නෑනෙ ඉතිං.

" බබා අපි යමුද "

" යමු බෝබෝ, චුට්ටක් ඉන්න..... "

මන් ඉක්මනට බෝබෝ අල්ල ගත්තු මගෙ අත අතෑරලා දාලා ගල් පරයක් අස්සට ගියා..නෑ ලමයි හාවෙක් අල්ලන්න නෙවෙයි. මන් හංගපු මගෙ නිධානෙ අරගන්න..ඔව් ඔව් මන් වෙහෙස මහන්සියෙන් හොයාගත්තු මගෙ sea shells ටික..මන් සාක්කු වලට පුරවන්න පුලුවන් තරමක් පුරෝගෙන අනිත් ටික අමාරුවෙන් ඇගිලි අස්සට හිර කරං බෝබෝ ගාවට ගියා.

" බෝබෝ අයියෝ ඇයි අනේ බලං ඉන්නේ.. මේ මේක චුට්ටක් අල්ලගන්න...තද කරන්න එපා මෝඩයෝ ඕක...හැබැයි බෝබෝ ඔය එකක් හරි කැඩිලා තිබ්බොත් නේ "

" කටවහන් ඉන්නවා මෝඩයෝ...තාම කැඩුනෙත් නෑ. බෙරිහන් දීලත් ඉවරයි... නියම වයිෆි හැබැයි "

" කවුද වයිෆි ? "

"ඔය ඉන්නෙ මගෙ ඉස්සරහ පොල් හා දත් දෙකකුත් එලියට දාන් "

" ඇත්තද මහත්තයා... මන් වයිෆි පෙන්නංනන්... "

" ඒවා ඉතිං හඳේ තමා බනියෝ.... "

" පුෆ් "

මන් බෝබෝ එක්ක රණ්ඩු වෙවීම ආයෙම කැලේ මැද්දෙන් එන්න පටන් ගත්තා. එයාත් හරි හරියට මාත් එක්ක එකට එක කිව්වා.. මට නං හිතාගන්න බෑ මේ මන් ආපුම දවස් වල අමුවෙන් නියගලා කාලා වගේ බුම්මගෙන හිටපු කෙනාමද කියලා. එච්චරටම එයා කටකාරයි...එයා කියන සමහරක් ඒවට මගෙ කන් රතු වෙලා හකු පවා හිරිවැටිල ගියා...මන් දන්නවා මන් කොච්චර කිව්වත් මගෙ අතින් තමයි ඇඳ රෙදි පොඩි වෙන්නෙ කියලා...කමක් නැ මන් ආසයි ඒකට...එයාගෙ යටට වෙලා එයාගෙ නම කිය කිය කෙඳිරි ගාන්න මන් කැමතියි.ඒත් එහෙමයි කියලා දැම්ම ඉදන් බොටම් වෙන්න පිස්සුද සාම්ත බොටම් උනත් ටොප් වගේ රඟපාන්න ඕන...හුම්..

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now