Chapter 21 🌍🌟

1.5K 349 78
                                    

He Is Mine 🌍🌟
Chapter 21

Xiao Zhan's P.O.V

" අහ්ම්. "

" ම්ම්හ්..අනේහ්.... "

" අහ්....එපාහ්... "
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මන් ආයෙම මූණට දැනෙන සීතලට අතකින් ගහලා තව ටිකක් blanket එකට ගුලි වෙලා ඇස් තද කරගත්තා. ( කැත හිත ලමයි ඔයාලගෙ 😂 ) මගෙ මූණ දිගේ සතෙක් යනවා වගේ දැනෙනවා මට. නිදාගන්න දෙන්නෙත් නෑ සෙද්ද හුම්. ඒත් එක්කම ආයෙම මගෙ මූණට ඒ සීතල දැනුනා.

" මොන මගුලක්ද යනවකෝ රෙද්ද "

" ඔයාට නැගිටින්න අදහසක් නැද්ද. පරක්කු වෙලා තමයි එහෙම උනොත් අද uni යන්න වෙන්නෙ "

මොකක් uni ????? Oh my god කෝ මගෙ alarm එක. මන් තප්පරෙන් මගෙ ඇස් අරියත් මට එකපාරටම පෙනුනෙ මුලු කාමරේම කැරකෙනවා වගේ. ඒ නිසාම මන් චුට්ටක් ඇස් පියාගෙන ආයෙම ඇරියා.

"බෝබෝ ? ඔයා මොකද්ද මෙතන කරන්නෙ ? "

මන් ඇස් දෙකත් ලොකු කරන් ඇහුවෙ බෝ මගෙ මූණට ලගින්ම පේන්න ඉන්න නිසා. එක්කො මන් තාම නිදිද ?

" Are you serious ? ඔයානෙ මාව බදාගෙන ඉන්නෙ."

" What ? "

මන් ඉක්මනට මන් ඉන්න තැන බැලුවා. Oh shit චාන්..මන් ඉනෙ එයාගෙ පපුව අස්සෙ නේ.ඒ විතරක් නං කමක් නැ අතකුයි කකුලකුයි එයාගෙ ඇග වටේට ඔතාගෙන.....මොන විලි ලැජ්ජාවක්ද යකූ මේ.....මන් ඉක්මනට බෝව අත ඇරලා ඇද උඩින් වාඩි උනේ ලැජ්ජාව දරාගන්න බැරුව යටි තොලත් තදට හපාගෙන.

" අම්....මේ.....මේ බෝබෝ මේ.....මේකයි නෑ ඉතිං ඔයා ඊයෙ රෑ බය උනානෙ...... ඒකයි.....අ.....අනිත් එක ඔයා මට යන්න දුන්නෙත් නෑනෙ. ඔයානෙ මාව බදාගෙන හිටියෙ. "

" ඔයා දැන් වෙලාව කීයද කියල දන්නවා නං කීයටවත් ඔහොම කාලෙ නාස්ති කරන්නෙ නෑ Mr.මචං "

බෝ මන් අහපු දේට react නොකර වෙන දෙයක් කිව්ව නිසා ඇත්තටම මට තරහ ගියා. ඇයි යකූ මන් ඊයෙ රෑ ඉදන් පෙරුම් පිරුවෙ මේ ගිනි මකරාගෙ ලැජ්ජාවෙන් රතු උන මූණ බලන්න. ඒත් අන්තිමට උනේ මට ලැජ්ජාවට මූණරතු කරගන්න. මන් එහෙම්ම බිත්තියෙ ගහලා තිබුන ඔරලෝසුව බැලුවා. හම්මට යකෝ......... 7.30.........දැන් නං මගෙ පස්සෙන් දුම් දාන සීන් එකක් තියෙන්නෙ. මන් ඇදෙන් බහින්නෙ නැතුව ඇදෙන් පැන්නා.

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now