He Is Mine 🌍🌟
Chapter 7 ( Bonus Chapter )first of all I am giving a part so long today for a special reason. Look at the last. Keep going guyz.......................
Xiao Zhan's P.O.V
හැමදාම ඉතිං මගෙ එලාම් එකේ කරච්චලේට ඇහැරුනා. අනේ අම්මපා මේක හදපු එකාට නං........ නෑ එක්කො ඕන නෑ. මන් චුට්ටක් එහෙම්ම ඇදේ උදන් එහෙටයි මෙහෙටයි පෙරලිලා wash එකක් දාන් පහලට බැස්සෙ මගෙ බඩේ ඉන්න හිගන පැටව් ටිකට කන්න දෙන්න. මං ඉතිං වෙනදා වගේම සූද ගහන සෝස මලක් වගේ පහලට බැස්සා. හැබැයි මන් යනකොට අර තාච්චියත් ඉන්නවා දැක්කම නං මට හිතුනෙ කෑමත් එපා කියලා ආයෙම උඩට යන්න. ඒ නිසාම මන් ආයෙම හිමින් අනිත් පැත්ත හැරිලා උඩට නගින්න අඩියක් තිබ්බා විතරයි,
" අහ් පුතා එන්න එන්න.... ඇයි ආයේ උඩට යන්නෙ "
හැපූ............ දැක්කා නේත. දැන් ඉතිං අර ගිනිපුක්කාරයගෙ බැල්මට පිච්චි පිච්චි ඉන්න ශාන්... හයිගෝ වයි.....
" අහ් නෑ අංකල්.මන් මේ එන්න තමා බැස්සෙ "
" එන්න එන්න ඉලන්දාරියා... හම්මෝ මේ කොල්ලාගෙ සුවද. "
" හී........."
මොනාද යකූ මේ මනුස්සයා දොඩන්නෙ. නම්බුව, ලැජ්ජාව, රෙදි ඔක්කොම ලෙප්ට්. I know I know මම සෝස මලක් තමයි. මලක් නෙවේ සෝස මල් වත්තක් තමයි. ඒත් ඕම කියනවද මන් අහන්නෙ. අර මෝඩ බෝත් හිනා වෙනෝ. අනේ ඕකගෙ ඉස්සර තියෙන දතක් වැටියන් ඒස්වාහ් පුහ්... මන් ඕවා හිත හිතම ගිහින් කෑම මේසෙන් වාඩි උනා. ඔව් ඔව් ඉතිං අර මලයකාගෙ මූණ ඉස්සරහින් තමා. ආඩම්බරකාර කම විතරක් තියෙන. කෑම එකටම මූණ ඔබන් කනවා. තව ටිකක් වෙලා ගියාම මූණ තියෙයි ප්ලේට් එකේ හුම් .
මන් දිහා බැලුවොත් ඇස් ගෙවෙනවද මන් අහන්නෙ. අනික මන් දිහා එකපාරක් බැලුවොත් ආයෙ ඇස් ගන්න හිතෙන්නෙ නෑ හුම්. අම්මා තමා කිව්වෙ. Lecturer කෙනෙක් උනා කියලා මට හිර වෙලා ඉන්න බෑනෙ සෙද්ද. මොන පට්ටම ගත්තත් අර අම්මා කියන්නා වගේ මන් තාම අම්මගෙ සූටි පුතු කැටේ. අම්මගෙ ඇවිදින සූද ගහන මල් වත්ත.
" මාමෙ, අද හවසට මට party එකක් "
Party Party yeah............ උෆ්....party එකක් කියන්නෙ. නෑ මේ නිකමට අහන්නෙ මාවත් එක්කං යන්න බැරිද දන්නෙ නෑ. නෑ එක්කො එපා ඔය නසරාණියා වගේම නතෑ උන්දැගෙ මහලොකු යාලුවොත් හුම්. අනික uni එකේ මගෙ students ලත් ඉදියි.
YOU ARE READING
𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction𝗬𝗼𝘂𝗿 𝗟𝗢𝗩𝗘 𝗳𝗶𝗹𝗹𝘀 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧 𝘄𝗶𝘁𝗵 𝗮𝗯𝘂𝗻𝗱𝗮𝗻𝘁 𝗯𝗹𝗶𝘀 * 𝗪𝗮𝗻𝗴 𝗬𝗶𝗯𝗼 * 𝗧𝗮𝗸𝗲 𝗺𝘆 𝗵𝗮𝗻𝗱, 𝘁𝗮𝗸𝗲 𝗺𝘆 𝘄𝗵𝗼𝗹𝗲 𝗟𝗜𝗙𝗘 𝘁𝗼𝗼. 𝗙𝗼𝗿 𝗜 𝗰𝗮𝗻'𝘁 𝗵𝗲𝗹𝗽 𝗳𝗮𝗹𝗹𝗶𝗻𝗴 𝗶𝗻 𝗟𝗢𝗩𝗘 𝘄𝗶𝘁𝗵 𝗬𝗢𝗨 * 𝗫�...