He Is Mine 🌍🌟
Chapter 6Xiao Zhan's P.O.V
එයා එක්ක. අස්සයෝ පදින්න. හපොයි. අනූනවයෙන් මන් දත් ඇන්ද නං බේරගත්තා. දැන් නං මගෙ මූණත් සමතලා වෙලා තමයි නවතින්නෙ.
" අනේ බෝබෝ මට බෑ "
මන් පුලුවන් තරන් මගෙ පපී eyes දාන ගමන් එයාට කිව්වෙ අවදානමට පෙර සූදානම හොදයි කියලා හිතුන නිසා.
" අනේ පනේ නෙවෙයි. මාත් එක්ක පදිමු " ( අස්සයෝ ලමයි 😌 )
ඊටපස්සෙ මන් උත්තරයක් දෙන්නත් කලින්ම මාවත් ඇදගෙන එයා ගියේ මට වචනයක්වත් කියන්න නොදී. මන් හිතුවෙ එයාගෙ අර ආඩම්බරකාර prince ගෙ පිටේ මාව එක්කන් යයි කියලා. බොරු කියන්න ඕන නෑනේ මන් පට්ට ආසයි එයාගෙ පිටේ යන්න. ඒත් බෝ ගියේ fairy ලගට. එයා මුලින්ම fairy උඩට නැගලා මට අත දික් කලේ නගින්න කියන්න. කාලා වරෙන් ශාන්. ඕකට කියන්නෙ පූරුවෙ පව පඩිසන් දෙනවා කියලා.
" මාව අල්ලං නගින්න "
මන් එයාගෙ අතේ එල්ලුනා. මට අස්සයගෙ පිට උඩට නගින එකත් අමතල උනේ එයාගෙ අතේ ඉලිප්පුන නහර දැකලා. කිරි සුදු පාට අතේ නිල් පාටට නහර ඉලිප්පුනාම නං මට හීන් දාඩිය දැම්මා. එයා මටත් වඩා සුදුයි කියලා දැක්කෙ මන් එවෙලේ.
YOU ARE READING
𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction𝗬𝗼𝘂𝗿 𝗟𝗢𝗩𝗘 𝗳𝗶𝗹𝗹𝘀 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧 𝘄𝗶𝘁𝗵 𝗮𝗯𝘂𝗻𝗱𝗮𝗻𝘁 𝗯𝗹𝗶𝘀 * 𝗪𝗮𝗻𝗴 𝗬𝗶𝗯𝗼 * 𝗧𝗮𝗸𝗲 𝗺𝘆 𝗵𝗮𝗻𝗱, 𝘁𝗮𝗸𝗲 𝗺𝘆 𝘄𝗵𝗼𝗹𝗲 𝗟𝗜𝗙𝗘 𝘁𝗼𝗼. 𝗙𝗼𝗿 𝗜 𝗰𝗮𝗻'𝘁 𝗵𝗲𝗹𝗽 𝗳𝗮𝗹𝗹𝗶𝗻𝗴 𝗶𝗻 𝗟𝗢𝗩𝗘 𝘄𝗶𝘁𝗵 𝗬𝗢𝗨 * 𝗫�...