He Is Mine 🌍🌟
Chapter 24Xiao Zhan's P.O.V
" බබා.... නැගිටින්න.මැණික....ගෙදර ගිහින් දොයියමු "
ආයිශ් මොකාද මේ මගෙ සුන්දර සනීප නින්ද කඩලා දාන හාල්දණ්ඩා. හැබැයි මොක උනත් මගෙ ඔලුවට පට්ට සනීපයි. මගෙ ඔලුව අතගානවද මන්දා කවුරුහරි. ඒයි පොඩ්ඩක් ඉන්න.......පොඩ්ඩක් ඉන්න.... බබා? මැණික ? බෝබෝ ?..........අහ් හුටා මන් දැන් බෝයිපෙන් කෙනෙක් නේ. ඒත් එහෙමයි කියලා නින්ද කඩන්න ඕනනෑනෙ මන් කියන්නෙ හුම්. මන් හිමින් හිමින් ඇස් ඇරලා බලද්දි මන් හිටොයෙ බෝබෝගෙ උරහිසෙ. ඒත් එක්කම බෝගෙ තොල් ආයෙම මගෙ ඔලුව උඩ නැවතුනා.
" බබා අපි කාමරේට ගිහින් දොයියමු. කෝ බහින්නකෝ "
" ම්ම්...... "
මොක උනත් මචං නිදාගෙන නැගිට්ටා වගේ නෙවෙයි ඒ වෙලේට පට්ට මාන්ජමික ගතියක් ඇගට දැනෙන්නෙ. මාව නිකං ආයෙ කරකවනවා වගේ. මන් බැහැලා වැනි වැනිම ගෙදරට යද්දි කවුරුත් ගෙදර හිටියෙ නැති උනත් lights දාලා තිබුනා. මන් වැනි වැනිම උඩට නගිද්දි බෝබෝත් මගෙ පස්සෙන්ම උඩට නගිනවා.මන් කෙලින්ම ගියේ මගෙ කාමරේට......ඒත් කාමරේ දැක්ක ගමන් මට පපුව හෝස් ගාලා ගියා සප්තලං. මගෙ පරම පවිත්‍ර ප්‍රේමය. කවුරු මොනා කිව්වත් කවදාවත් කඩන්න බැරි අපි දෙන්නගෙ බැදීම...I miss you මගෙ ඇද. මාව මතක් උනාද.සොරි මැණික වරදක් කලත් සිතකින් නොවේ. මොට්ට බෝ තමා ඔක්කොටොම වැරදි. මන් ඕවා හිත හිතම කෙලින්ම ගිහින් ඇදට වැටුනා. මට දැනුනෙ මාව ඇදිලි ගිහින් රස්නෙම රස්නෙ දෙයක් ලග හිරවෙනවා කියලා විතරයි.
.................................................................................
@Morning ☀️" ම්හ්ම්..... "
මොනාද අප්පා මගෙ මූණේ සීතලට වදින්නෙ සෙද්ද. නිදාගන්නවත් නෑ. මන් තරහටම අත දිගඇරලා පාරක් මගෙ මූණට ගහගත්තා.
" ආව්හ්......බනීහ්....... "
" බෝබෝ ඔයා ? "
" ආයිශ් මොකද මෝඩයේ ගැහුවේ... ආයියා දකුණු කන කීං ගානවා "
අම්මටසිරි තාත්තට දිගාසිරි මට සුබාසිරි කිව්වලු. මන් බෝබෝටද ගහලා තියෙන්නෙ. මන් හිතුවෙ සතෙක් වෙන්න ඇති කියලානේ ඉතිං හුම්..මන් ඉක්මනට ඇදෙන් වාඩි උනා. මොක උනත් මාත් අත දිගඇරලා දුන්නා සොට් එකක් ආයෙ නෑ. පව් කොල්ලා කම්මුලට අතත් තද කරන් කට අරිනවා වහනවා.
YOU ARE READING
𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction𝗬𝗼𝘂𝗿 𝗟𝗢𝗩𝗘 𝗳𝗶𝗹𝗹𝘀 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧 𝘄𝗶𝘁𝗵 𝗮𝗯𝘂𝗻𝗱𝗮𝗻𝘁 𝗯𝗹𝗶𝘀 * 𝗪𝗮𝗻𝗴 𝗬𝗶𝗯𝗼 * 𝗧𝗮𝗸𝗲 𝗺𝘆 𝗵𝗮𝗻𝗱, 𝘁𝗮𝗸𝗲 𝗺𝘆 𝘄𝗵𝗼𝗹𝗲 𝗟𝗜𝗙𝗘 𝘁𝗼𝗼. 𝗙𝗼𝗿 𝗜 𝗰𝗮𝗻'𝘁 𝗵𝗲𝗹𝗽 𝗳𝗮𝗹𝗹𝗶𝗻𝗴 𝗶𝗻 𝗟𝗢𝗩𝗘 𝘄𝗶𝘁𝗵 𝗬𝗢𝗨 * 𝗫�...