Taelisa -: මොකක්........Tae -: නෑ ඇත්තටම මන් ඔයාට කැමතියි.
Taelisa -: ඒත් ඔයා මාව හරියට අදුරන්නෙවත් නෑනෙ🙂💔
Tae -: ඒකද ප්‍රශ්නෙ?
Taelisa -: ඇයි ඔයා මට කැමති?
Tae -: ඔයා හරිම ලස්සනයි
Taelisa's pov -: හැම එකාටම පේන්නෙ ලස්සන විතරයිනෙ ඉතින්😒💔
Taelisa's pov end...
Taelisa -: අපි හරියට ආශ්‍රය කරලවත් නෑ. ඔයා මගෙ නමවත් දන්නෙ නෑ නේද? අපි යාලුවො විදියට ඉමු ඒ ඇති🙂
Tae -: හරි එහෙනම්.අපි යාලුවො වගේ ඉමු. ඒත් ඔයාගෙ නම.........
Taelisa -: 😅Min Taelisa
Tae -: Okay taelisa🙂
(දැන් මේ දෙන්නා අතට අත දුන්නා. යාලුවො හැටියට.ඉස්සරහට වෙනස් වෙන්නත් පුලුවන්🤭)
(දෙන්නා classroom එකෙන් එළියට ආවා. කල්ලියයි කොල්ලො 6 දෙනත් බිත්තියට හේත්තු වෙලා කතාකර කර ඉන්නවා. මේ දෙන්නා ආවා විතරයි Kim ji taelisa ව ඇදගෙන ගියා එහාට😂 Tae යි අනිත් කට්ටියයි බලාගෙන හිටියා වෙන දේ),
Kim ji -: මොකද්ද බූරුවො ඒ කරේ😑💔
Emmie -: ආයි ආයි......😂කෙල්ලට තියෙන හදිස්සිය🤭😂ඉක්මන් වැඩි නැද්ද
Hyemi -: අයියෝ ඒක නෙවෙයි😂මොකෝ උනේ room එක ඇතුලෙ😉
Taelisa -: එයා කිව්වා..........................
Semmie -: කිව්වා?...................
Taelisa -: පොඩ්ඩක් කියනකම් ඉදහන්කො😑💔
Isu -: ආ හරි කියන්න කියන්න🙂
Taelisa -: tae කිව්වා, මට කැමතියි කියලා🙄
Kim ji -: මොකාක්😳.................
(ඒ සද්දෙට කොල්ලො 7 දෙනත් එකපාරටම හැරිලා බැලුවා😂),
Namjoon -: ඒ මොකෝ බං ඒ උනේ😂
Jimin -: මොකෝ බං ඒ කෙල්ලට වෙලා තියෙන්නෙ🙄මොකද එයා උබව ඇදගෙන ගියේ
Tae -: එයා දැකලා පන්තියෙදි මන් එයා දිහා බලාගෙන ඉදලා කියලා. එයාගෙ යාලුවොත් එයාට ඒක කියලා. ඒකයි ඒක ඇත්තද කියලා අහන්න මාව හොයාගෙන ආවෙ🙂
Kookie -: ඉතින් මොකෝ උනේ වැඩේ හරිද?🌝
Tae -: නැ. එයා කිව්වා අපි යාලුවො විදියටම ඉමු කියලා🙂
YOU ARE READING
❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀𝗧𝗵𝗲 𝗧𝗮𝗶𝗹 𝗢𝗳 𝗟𝗼𝘃𝗲𝗿𝘀❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ [ On Hold ]
Fantasy✨ජීවිතය කියන දෙයට එක එක දේවල් හම්බවෙනවා... ඒ හම්බවෙච්ච සමහරක් දේවල් අපිට නැතිවෙලා යනවා💔... ඒත් තමන්ට සැබෑ ආදරයක් හම්බවුනාම🙂 එයාගෙ මුලු ජීවිතේම ඒ ආදරය වෙනවා...😇 ඒ ජීවිතේ ගැනයි මේ කතාව...😊❤️✨ 𝐄𝐦𝐦𝐢𝐞123𝐳𝐚 ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀𝐓𝐡𝐞 𝐓𝐚𝐢𝐥 𝐎𝐟 𝐋�...