Kim ji -: Oppa.. මොකද්ද ඔය කරන්නෙ😳😂
(Tae ඒ වෙලාවෙ බය වීමෙත් උපරිමේට ලංවෙලා තිබ්බෙ.. මේ Kim ji කෑගහපු හින්දා බය තෙගුණ උනාද කොහෙද කොල්ලා කෑගැහුවා...😂 ඒත් Taelisa නම් හොදටම නිදි.....)
Tae -: ඇහ්.. නෑ මුකුත් නෑ මන් යනව... නිදිමතයි ඒකයි.. වතුර ටිකක් බොන්න ආවෙ.. ඇයි ඔයා නැගිට්ටෙ..?
Kim ji -: මන් කොහොමත් මේ වෙලාවට නැගිටිනවා.. මොකද මේ කෙල්ලො සමහරක් වෙලාවට phone එකේමයි. ඒ හින්දා එයාලා මොකද කරන්නෙ කියලා බලන්න මන් නැගිට්ටෙ... ආපහු තව පැය තුනකින් වගේ මන් නැගිටිනවා කෑම හදන්න 🙂
Tae's pov -: පුදුම වැඩ කන්දරාවක්නෙ තියෙන්නෙ... මෙයාලව පාලනේ කරන් ඉන්නෙ කොහොමද මන්දා...😂
End.....
Tae -: ආ හරි... එහෙනම් මන් යනවා...
Kim ji -: හ්ම්ම් හොදයි එහෙනම්.. Good night
Tae -: Good night
Kim ji's pov -: අනේ අනේ ඔප්පා.. ඔයා හෙට උදේට ඉවරයි 😌😂
(දැන් kim ji ත් ගියා නිදාගන්න.. tae කාමරේට වෙලා වෙච්ච දේ ගැන හිත හිත ඉන්නවා..)
Tae -: මන් ඒ කරපු දේ නම් හොද නෑ. අරයා දැක්කද දන්නෑ.. චැහ්.. අපරාදෙ.. ඉක්මනට දීලා එන්න තිබ්බෙ.. අඩේ මන් මේ මොනාද හිතන්නෙ🙂
In the morning....,,
Kim ji -: නැගිටහල්ලා.. 😑ගිහින් කොල්ලො ටිකව ඇහැරවපාන්
Emmie -: අපි නැගිටලා ඉන්නෙ ඔන්නි..
Hyemi -: Say Lalisa Love Me Lalisa Love Me Hey 😂💔
Isu -: ඉන්න ඉන්න... මේක හොදයිද බලන්න
Emmie -: මොකද්ද...
Isu -: Say Taelisa love me Taelisa love me hey 😂
Hyemi -: අඩේ අඩේ.... ඔන්නිට නේද...
Emmie -: Call me Taelisa love me Taelisa love me hey 😂💞
Kim ji -: පලයාං මගෙන් මැරුම් නොකා..
Hyemi -: ආ යනවෝ....
(දැන් Isu, Hyemi, Semmie & Emmie මේ හතර දෙනා ගියා කොල්ලොන්ව නැගිට්ටවන්න... අනිත් තුන් දෙනා පහල තට්ටුවෙ වැඩ..)
Hyemi -: මන් Jimin ඔප්පව නැගිට්ටවලා එන්නම්.. අනේ අනේ අනේ.....
YOU ARE READING
❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀𝗧𝗵𝗲 𝗧𝗮𝗶𝗹 𝗢𝗳 𝗟𝗼𝘃𝗲𝗿𝘀❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ [ On Hold ]
Fantasía✨ජීවිතය කියන දෙයට එක එක දේවල් හම්බවෙනවා... ඒ හම්බවෙච්ච සමහරක් දේවල් අපිට නැතිවෙලා යනවා💔... ඒත් තමන්ට සැබෑ ආදරයක් හම්බවුනාම🙂 එයාගෙ මුලු ජීවිතේම ඒ ආදරය වෙනවා...😇 ඒ ජීවිතේ ගැනයි මේ කතාව...😊❤️✨ 𝐄𝐦𝐦𝐢𝐞123𝐳𝐚 ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀𝐓𝐡𝐞 𝐓𝐚𝐢𝐥 𝐎𝐟 𝐋�...