Flashback... 🌼🐨 -: මට නිදිමතයි... 😴
💛 -: හ්ම්ම්... ඔයා කොතනද නිදාගන්නෙ..
🐨 -: මම sofa එකේ නිදාගන්නම් ඔයා යන්න උඩට...
💛 -: මට නිදිමත නෑ ඔප්පා.. ඔයා නිදාගන්න 🌝
🐨 -: කමක් නැද්ද..
💛 -: කමක් නැ අනෙ.. මම phone එකෙන් මොනාහරි බලන්නම් අරගොල්ලො එනකම්... 😌
🐨 -: හ්ම්ම්... 🤧
💛 -: අහ් ඒක උඩ තට්ටුවෙ ඇත්තෙ... ඉන්න මං අරන් එන්නම්...
(කියලා කෙල්ල නැගිටලා පඩිපෙල ගාවට යද්දිම...)🐨 -: Semmie..!
💛 -: ඔව් ඔප්පා..
🐨 -: ඔයාගෙ ඇඳුම පිටිපස්සෙ... රතු පැල්ලමක් තියෙනවා..
💛's pov -: මොකක්.. 💔🙂
🐨 -: මං හිතන්නෙ ඒක ඔයා...
💛 -: ඔප්පා මං ඉක්මනට එන්නම්...
(කියලා කෙල්ල උඩතට්ටුවට දිව්වා 😂)🐨 -: හරි 🙂😂
After 10 minutes....
💛 -: ඔප්පා...!!
(එතකොට නම්ජූන් හොදට නිදි... එයාට කොට්ටයක්වත් නැ.. ඒ නිසා සෙමී ආපහු උඩට ගිහිල්ලා කොට්ටෙකුයි බ්ලැන්කට් එකකුයි අරන් ආවා... ඇවිල්ලා කොට්ටෙ කොල්ලාගෙ ඔලුව උස්සලා එතන තියලා, බ්ලැන්කට් එක එයාට පෙරෙව්වා...)💛 -: දැන් හරි 😌 Good Night එහෙනම් 😴
(කියලා කෙල්ල යන්න හදද්දිම නම්ජූන් සෙමීව ඇදලා අරගෙන hug කරා.. කෙල්ල ඩිම් වෙලා වගේ ඉන්නෙ 😂 සෙමී ඇසුත් ලොකු කරන් ඉන්නවා 😂)💛 -: ඔප්පා.. ම..මට යන්න දෙන්නකො
(නම්ජූන් නැ කනකටවත් ගත්තෙ 😂 කොහෙද මේකා නිදිනෙ 😂🤧)💛 -: ඔප්පා... ඒ මේ ගොනෝ.. ගොන් ඔප්පා.. අන්න ආවා අරගොල්ලො.. ඒයි මේ.... නැගිටින්න.. මට යන්න දෙන්නකො.... ඕයී...!!! මට යන්න දෙන්ඩෝ 🙂💔
(කොච්චර කියෙව්වත් නම්ජූන් කරේ සෙමීව ටික ටික තමන් ලගට ගත්ත එක විතරයි 🌝🙈)💛 -: අනෙ අම්මපා වෙන එකෙක්නම් දෙන්න තිබ්බා මූන කට තැලිලා යන්න 😒 කොහෙද මේ මගෙ crush එකනෙ 🤧 කමක් නැ.. වාසනාව කියලා හිතලා, පොඩ්ඩක් වෙලා ඉදලා යනවා 🤧 වරදක් කලත් සිතකින් නොවේ 🙂💔
(කියලා කෙල්ලත් නම්ජූන්ව පොඩ්ඩක් එහාට කරලා සෝෆා එක උඩ ඇලවුනා.. නම්ජූන්ව තද වෙලා දැන් 😂 කොහොමද යකො දෙන්නෙක් සෝෆා එකක නිදාගන්නෙ..?? අනිත් එක මේ පොඩි උන් නෙවෙනෙ, බතල අල දෙකක්නෙ 😂 නම්ජූන් ටික ටික එහාට මෙහාට කැරකෙන්න ගත්තම සෙමීගෙ ඔලුවෙන් භාගෙකුයි, ඇගෙන් භාගෙකුයි සෝෆා එකෙන් එළියෙ😂💔 කෙල්ලට බැරිම තැන ආපහු නැගිට්ටා... නැගිටලා නම්ජූන්ව ආපහු තල්ලු කරලා නිදාගත්තා.. නින්ද යන්නෙ නෑ තදට තදේ ඉන්න බැරි නිසා 😂)
YOU ARE READING
❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀𝗧𝗵𝗲 𝗧𝗮𝗶𝗹 𝗢𝗳 𝗟𝗼𝘃𝗲𝗿𝘀❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ [ On Hold ]
Fantasy✨ජීවිතය කියන දෙයට එක එක දේවල් හම්බවෙනවා... ඒ හම්බවෙච්ච සමහරක් දේවල් අපිට නැතිවෙලා යනවා💔... ඒත් තමන්ට සැබෑ ආදරයක් හම්බවුනාම🙂 එයාගෙ මුලු ජීවිතේම ඒ ආදරය වෙනවා...😇 ඒ ජීවිතේ ගැනයි මේ කතාව...😊❤️✨ 𝐄𝐦𝐦𝐢𝐞123𝐳𝐚 ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀𝐓𝐡𝐞 𝐓𝐚𝐢𝐥 𝐎𝐟 𝐋�...