මං මේක දැන් නිකමට වගේ wattpad එකට ආව වෙලාවෙ දැක්කෙ❤️❤️
මෙහෙම දැක්කම මහ අමුතු සතුටක් දැනෙනවා...😂❤️✨
Thank You So Much😍❤️ඇත්තටම මං කතාවක් ලියන්න හිතුවෙ ආසාවට, කම්මැලි කමට🤧ඒත් මං මෙහෙම දෙයක් හීනෙකින්වත් හිතුවෙ නෑ... Thank You Sooooooooooooo Much My Readers🙈❤️✨අනිත් අයටත් Congratulations🌚💝ඔතන ඉන්නවා මගෙ බෙස්ටියත්🌚😂umara123taelisaz #2 7girls🌝🥈Congratulations My Sis😚❤️🥂Thank You Again 🤗💗
_______________________________________________________
Author's Note📝
ඇත්තටම මට හිතෙනවා මේක කතාව මාස දෙකකට වගේ නවත්වන්න🙂මොකද දැන් 3rd term test එකත් ලබන සතියෙ... විභාගයක් අත ළග තියාගෙන මට phone ඔබ ඔබ ඉන්න බෑනෙ🙂මං හිතනවා ඔයාලා මාව තේරුම් ගනීවි කියලා...
මං මේ මාසෙ test එකට මට හොද ලකුණු තිබ්බොත් test එක ඉවරවෙච්ච ගමන්ම ආපහු type කරන්න පටන් ගන්නවා😂😚✨එහෙම නැතිවුනොත් අප්‍රේල් මාසෙ වගේ බලමු🙂💔
April වල මගෙ birthday එකත් එනෝනෙ🌚එදාට තෑගි දෙන්නෙත් ලකුණු හොදට ගත්තොත් විතරයි කියලා අම්මා කිව්වා🤧ඒ නිසා මං ලකුණු ගන්නෝනෙ🌚😌🤘ලකුණු අරගෙන, තෑගිත් අරගෙන, කතාවෙ ඊලග chapter එකත් අරන් මං එහෙනම් විභාගෙ ඉවර උනාම එන්නම්😚
මං ඔයාලාට ගොඩාක් ආදරෙයි♥️මට ඔයාලා නැති පාලුව ගොඩක් දැනේවි යාලුවනේ...❤️🎀
_______________________________________________________Good Bye🤗
Stay Safe❤️
See You Again🥂
YOU ARE READING
❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀𝗧𝗵𝗲 𝗧𝗮𝗶𝗹 𝗢𝗳 𝗟𝗼𝘃𝗲𝗿𝘀❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ [ On Hold ]
Fantasy✨ජීවිතය කියන දෙයට එක එක දේවල් හම්බවෙනවා... ඒ හම්බවෙච්ච සමහරක් දේවල් අපිට නැතිවෙලා යනවා💔... ඒත් තමන්ට සැබෑ ආදරයක් හම්බවුනාම🙂 එයාගෙ මුලු ජීවිතේම ඒ ආදරය වෙනවා...😇 ඒ ජීවිතේ ගැනයි මේ කතාව...😊❤️✨ 𝐄𝐦𝐦𝐢𝐞123𝐳𝐚 ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀𝐓𝐡𝐞 𝐓𝐚𝐢𝐥 𝐎𝐟 𝐋�...