Emmie -: bye 😊👋ඔයා මොනවද එයා ඒ කියපු එක ගැන හිතුවෙ🙄Kookie -: මොන.............?
Emmie -: ඇයි අර....... girlfriend🙄 අන්න ඒක
Kookie -: ආ ඒ එයාට වැරදිලා වෙන්නැති...
Emmie -: අම්බෝ ඒක හොදයි...
A few minutes later,
Emmie -: අර අතන ඉන්න කොල්ලව මට දැකලා පුරුදුයිනෙ🤔
(Kookie ඩිම් උනා වගේ ඒ පැත්ත බැලුවා..🤭)
Emmie -: ආහ්.. මට මතක් උනා.. ඒ Minso oppa....🤗
(කියලා emmie එතනින් නැගිටලා minso ගාවට ගියා.. Kookie ට තරහකුයි දුකකුයි ආවා💔)
Emmie -: Hey minso oppa..🤗
Minso -: Hey.. කවුද මේ...?
Emmie -: අයියෝ මාව මතක නැද්ද..😐මන් Emmie.. Taelisa ගෙ නංගි🤗
(එහෙම කියව කියව ඉද්දි kookie ආවා එතනට.. ඇවිල්ලා එයාලා ගාව වාඩි උනා..🤭)
Minso -: ආහ්.. මේ කවුද...?
Emmie -: මෙයා මගෙ යාලුවෙක්.. අදුරනවද මෙයාව...?
Minso -: මේ.... මේ ඉන්නෙ Jungkook හියොන් නේද?...😳
Emmie -: ආ.. ඔය අදුරගත්තෙ සුපිරියට 🤭💓
Minso -: ohh හියොන්.. මන් ඔයාලගෙ ලොකු රසිකයෙක්.. මට ඔයාත් එක්ක selfie එකක් ගන්න පුලුවන්ද... please🤗
Kookie -: Okay 🙂....
Emmie -: මාව ගන්නෙ නැත්ද...?😥
Minso -: ආහ්.. මෙන්න මෙහෙ එනවා පැටියො..🤭
(කියලා minso emmie ව ඇදලා ගත්තා.. කොහොමහරි emmie ඇදගෙන වැටුනෙ minso ගෙ උකුල උඩට😂 Kookie ඇස් දෙකත් ලොකු කරගෙන බලං ඉන්නවා ඒ දිහා..පව් කොල්ලා😂💔)
Emmie -: හරි ගමු... 😊✌
Minso -: Okay 😉✌
(ඒත් kookie බලාගෙන හිටියෙ camera එක දිහා නම් නෙවෙයි.. එයා බලන් හිටියෙ emmie දිහා.. සමහරක් වෙලාවට minso දිහත් කන්න වගෙ බලාගෙන හිටියා..😂)
(photo එකක් ගැහුවා.. ඒත් ඒකෙ kookie ඉන්නෙ emmie දිහා බලාගෙන..🤭)Minso -: ohh හියොන්.. ඔයා පොඩ්ඩකට cam එක දිහා බලාගෙන ඉන්නකො... මේ photo එකේ වැදිලා තියෙන්නෙ ඔයා emmie දිහා බලාගෙන ඉන්නවනෙ... 🙂
(ඒකට emmie ටත් පුදුම හිතුනා..)
Emmie -: මොකක්.....🙄
Minso -: ඔව් මේ...🙂
YOU ARE READING
❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀𝗧𝗵𝗲 𝗧𝗮𝗶𝗹 𝗢𝗳 𝗟𝗼𝘃𝗲𝗿𝘀❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ [ On Hold ]
Fantasy✨ජීවිතය කියන දෙයට එක එක දේවල් හම්බවෙනවා... ඒ හම්බවෙච්ච සමහරක් දේවල් අපිට නැතිවෙලා යනවා💔... ඒත් තමන්ට සැබෑ ආදරයක් හම්බවුනාම🙂 එයාගෙ මුලු ජීවිතේම ඒ ආදරය වෙනවා...😇 ඒ ජීවිතේ ගැනයි මේ කතාව...😊❤️✨ 𝐄𝐦𝐦𝐢𝐞123𝐳𝐚 ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀𝐓𝐡𝐞 𝐓𝐚𝐢𝐥 𝐎𝐟 𝐋�...