Taelisa -: Period..?🙂💔Diha -: වාව්🙂💔
Semmie -: මොකද්ද කිව්වෙ🥲⁉️ඇහුන්නෑ🥲🔪
Emmie -: මුකුත්ම නෑ ඔන්නි🥲💔
Kim ji -: මේ... කුකී කිව්වෙ ඔයා කුණුවෙච්ච හතු වගයක් කාපු නිසා කියලා😂(🙂💔)
Semmie -: වාහ්🙂💔
Kookie -: නෑ නෑ මං එහෙම කිව්වෙ.......
(කියන්න හදනකොටම RM ඇවිල්ලා කුකීගෙ කකුල පෑගුවා😂💔)Kookie -: ආව්....🙂💔
Namjoon - Kim Jeong කියපු එක හරි😂
Kim ji - Kim Jeong නෙවේ මට Kim Ji කියලා කතා කරන්න😌
Namjoon - හා🙂🔥
Isu -: හයියූයූයූයූ🙂💔දැන් අපි party එකට යන්නැද්ද🙂🔪
Diha -: අඩෝහ් ඒක අමතකම උනා... ඇත්තටම යන්නැද්ද ඕයි🙂💔
Taelisa -: ඒත් සෙමීව කොහොමද තනියෙන් දාලා යන්නෙ...🥲
Semmie -: මට ඉන්න පුලුවන්... ඔයාලා යන්න😊
Emmie -: මට පුලුවන් ඔන්නි ගාව ඉන්න🙂ඒත් මට Party එකට යන්නත් ඕනිනෙ🙂💔
Namjoon - මේ... මට බැරිද සෙමී එක්ක ඉන්න🙂
Semmie's pov -: ම්වෝ🙄⁉️මේ මනුස්සයාට මොනාවෙලාද🙂💔අනේ දෙවියනේ... මුන් ටික නම් කියන්නෙපෝ හා කියල🙂🔥
Kim ji -: පුලුවන් නම්........ හා😌😂
(Readers දැන් ඔයාලා හිතන්නෙ සෙමීගෙ හිතේ මොනවගේ දෙයක් ඇතිද😂...)Jimin -: ආයි ආයි😂Hyung වැඩකාරයා ඈ😂
Tae -: set කරගන්නො අනිවා😂🔥
Kookie -: hyung නම් මාරයි ඈ😂
Namjoon -: මොකෝ බං උබලා මේම🙂💔
Jin -: ඒම තමා අපි😌නේද හොබී😂
J hope -: අනේද කියන්නෙ ඉතිම්😂Rm කොල්ලට සෙට් වෙනකම් බලං ඉන්න, බලාපොරොත්තු පොදි බැදන් ඉන්න අපි😂Good Luck මචං😂💔
Jimin -: Good Luck Hyung😂ඒක නෙවේ කෝ මගෙ කෙල්ල🙂💔
Namjoon -: ඔය ආවෙ ප්‍රේමවන්තයා එළියට😂
Jimin -: ආහ්🙂💔ඒක නෙවේ Taelisa...
Taelisa -: කියන්න oppa..😊
Jimin -: ඔයා Hyemi ව දැක්කද🙂💔
Taelisa -: නෑනෙ🙂💔මං හිතුවෙ එයා ඔයා ගාව කියල...
Jimin -: මං ගාව නෑ....
YOU ARE READING
❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀𝗧𝗵𝗲 𝗧𝗮𝗶𝗹 𝗢𝗳 𝗟𝗼𝘃𝗲𝗿𝘀❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ [ On Hold ]
Fantasy✨ජීවිතය කියන දෙයට එක එක දේවල් හම්බවෙනවා... ඒ හම්බවෙච්ච සමහරක් දේවල් අපිට නැතිවෙලා යනවා💔... ඒත් තමන්ට සැබෑ ආදරයක් හම්බවුනාම🙂 එයාගෙ මුලු ජීවිතේම ඒ ආදරය වෙනවා...😇 ඒ ජීවිතේ ගැනයි මේ කතාව...😊❤️✨ 𝐄𝐦𝐦𝐢𝐞123𝐳𝐚 ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀𝐓𝐡𝐞 𝐓𝐚𝐢𝐥 𝐎𝐟 𝐋�...