Emmie -: මොනවගේ ප්‍රශ්නයක්ද ඒ... මන් ඒ වගේ දේවල් කරන්නෙ නැහැ😑💔Kim ji -: එහෙනම් අර තොල ලෙවකෑවෙ..
Emmie -: හරි මන් ඇත්ත කියන්නම්කො🙂💔
A few minutes later,
Taelisa -: ආ ඒකද මේ... එහෙනම් කමක් නැ... මොන restaurant එකෙන්ද කෑවෙ...?
Emmie -: E - Spring එකෙන්..
Semmie -: රසද පැටියො ඒකෙ කෑම..😋
Emmie -: අම්මො ඔව් ඔන්නි.. හරිම රසයි😁
Diha -: අපිවත් එක්කන් යන්න හොදේ ඊලග වතාවෙ යද්දී....
Hyemi -: උබ මහ නරකයි💔
Emmie -: අනේ ඒ ඇයි මගෙ බෙස්ටි පැටියො...
Hyemi -: උබ මාව දාලා කන්න ගියානෙ.. ඒකයි💔
Emmie -: ආ ඊලග වතාවෙ යමුකො... අරගොල්ලොත් එක්කම... නේද ඔන්නි..
Kim ji -: හ්ම්ම්.. හරි හරි දැන් පල... යකූ රෑත් වෙලා... කොල්ලො ටික ගිහින්ද බලපන්...
Isu -: නැ ඔන්නි..
Kim ji -: මෙයාලා යන්නෙ නැද්ද මන්දා....
Diha -: මෙයාලා අපේ ගෙදර නවතින්නද දන්නෑ ඇවිල්ලා තියෙන්නෙ...?
(කිව්ව ගමන් කෙල්ලො ටික හැරුනා Diha පැත්තට😂)
Diha -: නෑ නැ මන් කිව්වෙ දන්නෙ නෑ කියලා..
Kim ji -: හ්ම්ම් අහලා බලමු...
Kim ji -: ඔයාලා යන්නෙ නැද්ද..? රෑත් වෙලානෙ...
J hope -: අපිට පුලුවන්ද මෙහෙ නවතින්න..?
Kim ji -: මොකක්.....
Namjoon -: අවුලක් නැත්නම්....
Diha -: අපි කැමතියි...
(කෙල්ලො ටික Diha දිහා හැරුනා😂)
Emmie -: ඕක ඔයාලා හොදට හිතලද කිව්වෙ?
Kookie -: අනේ මන්දා.. රෑ වෙලා හින්දා මෙහෙ ඉන්න හිතුවෙ...
(ඇත්තටම Kim ji පිටතින් නපුරුයි වගේ හිටියට ඇතුලතින් වල් හිතක් හොදේ. කෙල්ලගෙ යටි හිතේ මෙයාලව ගෙදර නවත්තගන්න පොඩි සීන් එකක් තිබ්බා😂)
Kim ji -: ම්ම්.. අපි කැමතියි..ඒත් ඔයාලා නවතින්නෙ කොහෙද..?
Jimin -: ඔයාලගෙ කාමරේ..
Hyemi -: මොකක්...?😳
Jimin -: නෑ නෑ මන් විහිලුවට කිව්වෙ.. 😁
YOU ARE READING
❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀𝗧𝗵𝗲 𝗧𝗮𝗶𝗹 𝗢𝗳 𝗟𝗼𝘃𝗲𝗿𝘀❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ [ On Hold ]
Fantasy✨ජීවිතය කියන දෙයට එක එක දේවල් හම්බවෙනවා... ඒ හම්බවෙච්ච සමහරක් දේවල් අපිට නැතිවෙලා යනවා💔... ඒත් තමන්ට සැබෑ ආදරයක් හම්බවුනාම🙂 එයාගෙ මුලු ජීවිතේම ඒ ආදරය වෙනවා...😇 ඒ ජීවිතේ ගැනයි මේ කතාව...😊❤️✨ 𝐄𝐦𝐦𝐢𝐞123𝐳𝐚 ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀𝐓𝐡𝐞 𝐓𝐚𝐢𝐥 𝐎𝐟 𝐋�...