♡Chapter 10♡

92 12 0
                                    


(Kim ji ට ඒක ඇහුවා විතරයි ඉක්කාවක් ආවා..😂)

Hyemi -: ඔන්නි.....?🙄😂

Emmie -: ඉක්කාවක් හැදිලා බං... Teddy ගෙ ගාන අහලා..😂💔

Taelisa -: එහෙමද...?😔💔

Isu -: වතුර නැද්ද..?

Kim ji -: එපා යකූ මන් බීලා එන්නම්..

Diha -: මොනවැයි.. සෝජු බීලද එන්නෙ..😂

Kim ji -: තොට පිස්සුද මන් වතුර බීලා එන්න යන්නෙ..😑

Semmie -: හා හා ඉතිං බීලා වර...

Taelisa -: කවුරුත් නෑ මට අරං දෙන්න....💔

Kookie -: ගනං ගන්න එපා... ඔයාට කවදාහරි ඔයාට ආදරේ කෙනෙක් අරං දේවි..😊😁

(කුකී ඒක කිව්වෙ පොඩ්ඩක් සද්දෙන්.. මොකද ඒ ටේට ඇහෙන්න..😂 ටේට ඒක තේරුනා..)

Tae -: මේ මේ.... අපි ගෙදර යන්නැද්ද...?

Taelisa -: තව බඩු වගයක් තියෙනවා.. මං ඒ ටික අරං එන්නම්... ඔයාලා යන්න..

Tae -: ඔයා තනියමනෙ.. මං එන්නද..?

Kim ji -: නෑ නෑ.. කමක් නෑ මං එයත් එක්ක යන්නම්.. මොකද මට එයාට කියන්න පොඩි seen එකකුත් තියේ..😁😂

Taelisa -: හ්ම්ම්.. කියමු බලන්න..

Kim ji -: මෙතන බෑ.. පිස්සුද.. යංකො අර පැත්තට..

Taelisa -: කියාම් බලම්න..

Kim ji -: මන් දන්නෙ නෑ උබ මේක විශ්වාස කරයිද කියලා.. ඒත් කරන්න වෙයි..😌

Taelisa -: මොකද්ද කියාම්කො ඉතින්..

(එහෙම කිව්වාට පස්සෙ kim ji taelisa ට ඊයෙ රෑ ගත්ත photo එකක් පෙන්නුවා.. ඒකෙ තිබ්බෙ ඊයෙ රෑ අර taelisa නිදාගෙන ඉද්දි tae ඇවිල්ලා කරන්න හදපු දේ..😁😂මං කිව්වෙ kim ji වල් කියලා..)

Taelisa -: මේ මොකෝ මේ...🙄

Kim ji -: කෝමත ඒක..😂🖐️දැන්වත් උබ විශ්වාස කරනවැයි..🙂

Taelisa -: 😑තෝ මගෙන් මැරුම් කනවා ලගදිම දවසක...

Kim ji -: ඒ මොකෝ..🙂🔫

Taelisa -: අනුන්ගෙ කුණුගොඩවල් photo ගහන එකට..😑

Kim ji -: අනුන්ගෙ..? ඒ කියන්නෙ කෙල්ල කැමතියිනේ...😂✨️

Taelisa -: වෙඩිමක් කතා කරනවා.. මෙන්න මෙහෙ වර..😑

Kim ji -: ඔව් ඔව් වෙඩිමක් තියන්න වෙයි ලගදිම දවසක..😂💕

❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀𝗧𝗵𝗲 𝗧𝗮𝗶𝗹 𝗢𝗳 𝗟𝗼𝘃𝗲𝗿𝘀❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀   [ On Hold ]Where stories live. Discover now