♡Chapter 9♡

123 11 4
                                    


Hyemi -: රෙද්ද.... 😑💔

Semmie -: හරි හරි.... අද අපි shopping කරන්න යමුද.... 😁

Hyemi -: ඔන්නි... ජිමිනා මාව kiss කරා...🙂💔ඔයාට ඒ ගැන ගානක්වත් නැද්ද...

Semmie -: එහෙමෙයි කියලා ඉතින් විනෝදෙ නැති කරගන්න බෑනෙ.. කෝ බලන්න මාත් එක්ක shopping කරන්න එන අය..😌

Kim ji -: මන් එනවා... 😌

Diha -: මාත් එනවා අනිවා..😁

Taelisa -: එතකොට මන් ගෙදර රෙදි හෝදනවද.. 😒මාත් එනවා...😌🖐️

Emmie -: ඇයි මන්.... 🙂💔

Isu -: උබත් වර ඉතින්... ඔන්න අපි දෙන්නත් එනවා... 😌🔥

Emmie -: යුහූහූ 😁✨

(Hyemi නම් පොඩ්ඩක් අවුලෙන් හිටියෙ එයාගෙ ඔන්නිලා හැසිරෙන විදියට... පව් ඉතින් කෙල්ල 🙂😂💔)

Hyemi -: ඔයාලා නම් මහ.....😒

Semmie -: හරි හරි ඉතිං...

Emmie -: අනේ අපි යංකෝ....

Kim ji -: යං ඉතින්... Hyemi එනෝ හොදේ...😊

Hyemi -: බෑ... 😒

Taelisa -: වර.... 😑

Hyemi -: බෑ කිව්වනෙ මන් දැන් සැරයක්....😑

Taelisa -: එන්න කිව්වෙ....

Hyemi -: බෑ.. බෑ... බෑ...........😒🔪

(දැන් Diha යි Emmie යි මහ හයියෙන් අඩන්න ගත්තා බොරුවට..😂ඒ උනාට ඩබල ඇඩුවෙ නිකම් ඇත්තටම වගේ..💔)

Hyemi -: මොකෝ යකූ අඩන්නෙ... ඔන්නි මොකෝ අඩන්නෙ...?🤨

Diha -: ඔයා එන්නෑනෙ shopping යන්න..😭💔

(කෙල්ලො ඩබල මහ හයියෙන් අඩනවා දැන්.. මේ සද්දෙ උඩ තට්ටුවෙ හිටපු කොල්ලො ටිකට ඇහුනා.. 😂🙂💔)

Jin -: කවුද ඒ අඩන්නෙ... මොකක් හරි වෙලාවත්ද... ගිහින් බලමු... 🤨

(කොල්ලො හතම දැන් කලබලෙන් වගේ පහලට දුවගෙන ආවා.. Hyemi අනිත් පැත්ත හැරිලා තරහින් පුපුර පුපුර ඉන්නෙ..😂 ජිමිනට හිනාත් ගියා එයා දැකලා... ඊට පස්සෙ තමා කෙල්ලො ටික දැක්කෙ මෙයලා පහලට ඇවිල්ලා කියලා...)

Semmie -: ආහ් ඔප්පා....

Namjoon -: මොකද මේ අඩන්නෙ...

Emmie -: නෑ නෑ... මේ....

Diha -: මේ..... ආ.. දිව හැපුනා...🙂

Jin -: අම්මොහ්..😂🖐️ දෙන්නගෙම එකම වෙලාවෙ දිව හැපුනැයි...?

❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀𝗧𝗵𝗲 𝗧𝗮𝗶𝗹 𝗢𝗳 𝗟𝗼𝘃𝗲𝗿𝘀❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀   [ On Hold ]Where stories live. Discover now