♡Chapter 14♡

73 9 2
                                    


-: Surprise Hyemi... 🤗🥳
(හේ හේ Sorry Hyemi🙂💔)

-: අප්පටහුඩු🙂🔥
(Hyemi ට ඇහුන්නෑ😂💔එයා හිටියෙ ප්‍රේම සාගරේ ජිමිනා එක්ක ගිලිලා😂✨)

Kim ji -: යෝ Hyemi🥲🔪
(ඔන්න දැන් තමා ඔක්සිජන් ගන්න මුහුදෙන් ගොඩට ආවෙ😂💔)

Hyemi's pov -: What The Fu*k🥲💔
(දැන් තමා එයා එයාගෙ අමුත්තාව දැක්කෙ😂)

Hyemi -: යකඩො Hyunjin උබ කොහෙද මෙහෙ😳😂🌼

Hyunjin -: මං ආවා උබලව බලලා යන්න😚උබ හෙට school එනවද... හැබැයි උබ ඉතින් ලොකු වැඩක් කර කරනෙ හිටියෙ😂✨

Hyemi -: හෙට school ද🥲⁉️යකෝ හෙට නෙවේ අනිද්දා බොල🥲🔪

Hyunjin -: අමතක උනාහ් බම්🙂💔ඒ මේ... දැකලා පුරුදු ඩයල් එකක්නෙ උබෙ කොල්ලා🌚⁉️නම කියහම්කො🥲

Hyemi -: මතක් වෙයි ලගට ගිහිම් බලාම්😌
(දැන් ඒකා ජිමිනා ගාවට ගිහින් කැරකි කැරකි ඒ මනුස්සයා දිහා බලනවා😂ජිමිනා බයවෙලා වගේ ඒකා දිහා බලනවා, ආපහු hyemi දිහා බලනවා😂💔)

Hyunjin -: මතක් උනා🌚😌

Hyemi -: කවුද කියාම්🥲

Hyunjin -: මේ Jimin ද🌚⁉️

Hyemi -: ටහුඩු උබ නම්😂👏

Hyunjin -: ඒකානෙ😂කොහොමත ඒක😌💔

Kim ji -: මං යනවා පහලට🙂Jimin oppa යි Hyemi යි ලෑස්තිවෙලා ඉක්මනට එන්න🌚

Hyemi -: අහ් හරි😚✨
(Kim ji පහලට ගියා...🌝)

Hyunjin -: කොහේ යන්නෙ🌚මාත් එනෝ😌

Hyemi -: අපි party එකකට යනවා🌚

Hyunjin -: එහෙනම් මචෝ මාත් එනවා😌😂💔

Hyemi -: අඩෝ මරුනෙ😂එහෙනම් අපි දෙන්නා ඇදුම් change කරගෙන එන්නම්😚උබ පහලට පල😌

Hyunjin -: අඩෙ අප්පා🌚😂දෙන්නම එකම කාමරේ නේ ඇදුම් change කරන්නෙ🌝😂💔
____

Hyemi -: තොට ඒවා වැඩක් නෑනෙ ගස් ගෙම්බා🥲🔪

Hyunjin -: උට්ටී🤭😂💔
____

(මෙය ඕතරී සහ ඇයගේ මොලේ නැති යාලුවෙක් අතර වූ සත්‍ය දෙබසකි😂👆💔)

Hyemi -: තෝ තාම කුණුහරුප කියනවද ගොන් වස්සා😂🔪💔පලයං පහලට🥲

Hyunjin -: හා හා ඉක්මනට වර😂
(ගියා..........🌚සතුටුයි😚😂💔)

❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀𝗧𝗵𝗲 𝗧𝗮𝗶𝗹 𝗢𝗳 𝗟𝗼𝘃𝗲𝗿𝘀❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀   [ On Hold ]Where stories live. Discover now