♡Chapter 17♡

68 8 0
                                    

🦄 -: ඔයාට පුලුවන්ද...?

🧡 -: ඔව් අනිවාරෙන්ම...

🦄 -: හ්ම්ම්.. Thanks✨

🧡 -: You're Welcome... අපි මෙතනින් යමු..

🦄 -: එලියෙ ගොඩක් අය ඉන්නවා...

🧡 -: ඔයාට Mask එකක්වත්...
(එහෙම කියද්දිම එතනට යාලුවො ටික ආවා..)

❤️ -: මොකෝ උනෙ.. ඔහ් ඔප්පා...💔

🌝 -: හම්මටහුඩු bro මොකෝ උනේ..?

🐼 -: මොකෝ යකෝ මෙ අතේ ලේ..

💚 -: ඔප්පා ලේ යනවා හොදටම..

🐱 -: මෙතනින් යමන් ඉක්මනට.. වරෙන් හොබී

🐼 -: ඉදහං.. මං බෙහෙත් අරන් එන්නම්... උබලා මෙතනම ඉදහං.. මං විනාඩි 5 න් එන්නම්.. කොහෙවත් යන්න එපා...
(ජින් කොල්ලා Pharmacy එකට දිව්වා.. මේ මහ රෑ කඩවල් හොයහල්ලාකො දැන්😂🤧)

After 5 minutes...,

🐼 -: එළියෙ ගොඩක් අය ඉන්නවා.. එයාලා මාව දැක්කත් එක්ක... ආ බෙහෙත් ටික...

🐱 -: හම්මටහුඩු එහෙමද..

🐼 -: ඔව්..

🦄 -: මම ගිහින් එන්නම්...

🐱 -: කොහෙ යන්නද.. මෙතන ඉදපං.. තාම බෙහෙත් දැම්මෙත් නැ...

🦄 -: යකො මට toilet එකට යන්න ඕනෙ🤧

🐱 -: ඔය තියෙන්නෙ ලගම😂පලයං ඉතින්

🦄 -: හපෝ උබල නම්🤧මං යනො😒
.
.
.
.
🐥 -: Hyung කාත් එක්ක හරි රණ්ඩු කරලා වගේ නේද

🐯 -: මෙන්න උලක්.. කවුරුහරි අතට ඇනලා

🐰 -: ඔය ඇනපු එකාව අහුවුනානම්...

🧡 -: මමයි ඇන්නෙ..😔💔

💙 -: මොකක්...

💜 -: ඒ මොකද ඔන්නි ඒ...

🧡 -: මට...

❤️ -: ඔන්නි කියන්න...

🧡 -: මට කොල්ලො සෙට් එකක් ජරා කතා කිව්වා..😒මමත් උන්ට කුණුහරුපයක් දෙකක් කිව්වා🤧උන් ඒත් ගියෙ නෑනෙ..
(ඔන්න ඉතින් Kim ji සේරම විස්තරේ කිව්වා🌚)

🌝 -: පව් හැබැයි උන්😂

🖤 -: කී දෙනෙක් හිටියද එතන...

🧡 -: 3 දෙනෙක්.. හැබැයි එකෙක් වැඩිය කතාකරේ නැ.. ඌ වෙන දේ බලන් හිටියා.. හැබැයි ඌව මට දැකලා පුරුදුයි... ඒත් මතක නැ අයියෝ කවුද කියල ඒ..

❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀𝗧𝗵𝗲 𝗧𝗮𝗶𝗹 𝗢𝗳 𝗟𝗼𝘃𝗲𝗿𝘀❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀   [ On Hold ]Where stories live. Discover now