♡Chapter 15♡

53 10 0
                                    


Namjoon -: ඒපාර මොන මගුලක්ද කඩාපාත් වෙන්නෙ🥲💔

Emmie -: අහන් ඉන්නවා මනුස්සයෝ😂🔪

Namjoon -: ආ හා කියනොකො🙂💔

Emmie -: අපෙ ඔන්නිට.......

Semmie -: Emmie🙂🔪
(එමී ඒක ගණන් ගත්තෙවත් නැ😂)

Emmie -: 😂අපෙ ඔන්නිට....

Semmie -: Emmie මෙහෙ වරෙන්🙂💔

Namjoon -: ඔන්න ඕක එකපාර කියලා දානවකො🙂

Semmie -: එමී අන්න අරුන් බලන් ඉන්නවා පලයාන්🙂💔

Emmie -: අපෙ ඔන්නිට periods හැදිලා තියෙන්නෙ😂ඒ නිසා වැඩිය ඒකා ගාවට යන්න එපා🌚😂මං හිතන්නෙ ජන්කුකීට කට්ටියගෙ හිත් කියවන්න පුලුවන්😂💔

Semmie -: මං උබව මරනවා......🥲🔪

Namjoon -: හම්මො😂එහෙනම් එයා කිව්වෙ නැතෙයි කියලා😂💔

Emmie -: ඔය බොරු😌😂

Namjoon -: මරු නංගි😂මටත් ඉන්නවා නම් මෙහෙම එකියක්🌚ඒත් නැනෙ🙂💔

Emmie -: මං වෙන්නම්😚💕

Namjoon -: හා🌚✨

Diha -: උබ මොනවද කරන්නෙ🙂ඉක්මනට වරෙන් යකො🙂💔

Emmie -: එහෙනම් අපි ගියා bro😌💝
(එහෙම කියලා එමී සෙමී ගාවට ආවා😂කෙල්ල තරහින් පුපුර පුපුර ඉන්නෙ😂💔)

Semmie -: උබට වෙන කියන්න දෙයක් තිබ්බෙම නැද්ද🙂💔

Emmie -: නැ😌එහෙනම් කෙල්ලෙ අපි ගියා😂

Semmie's pov -: උබටත් මෙහෙම ඉන්න වෙයිනෙ ආපහු තව දවස් ටිකකින්🙂😂එතකොට කරන්නම් හොද වැඩක්😌
.
.
.
.
.
.
.

Emmie -: ආවා😚

Hyemi -: මොනවද මෙච්චර වෙලා කරෙ🙂💔😂

Emmie -: හෙ හෙ😚දන්නැද්ද ඉතින්😌👉👈මං වගේ නංගියෙක් ඉන්න එක කොච්චර වාසනාවක්ද😌

Taelisa -: උබ..?අනේ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව ඉදහං බම්🙂💔අර අසරණී හැමදාම ඉස්කෝලෙ ඇවිල්ලා ඒකිගෙ වාසනාවෙ තරම කියනවා🙂💔මටත් ඒ දුක තේරෙනවා මොකද මටත් මගේම නොවන එකෙක් ඉන්න නිසා😚💔

Hyemi -: ගැම්ම තමා😌✨

Kim ji -: වරෙන් දැන්වත් යන්න😑🙂💔

At Club 🥂

Hyunjin -: වො හෝ🌚

Kim ji -: කාලෙකින් club එකකට පය තිබ්බා😂

❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀𝗧𝗵𝗲 𝗧𝗮𝗶𝗹 𝗢𝗳 𝗟𝗼𝘃𝗲𝗿𝘀❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀   [ On Hold ]Where stories live. Discover now