♡Chapter 1♡

180 18 2
                                    


At home,

Kim ji -: අඩෝ taelisa මට බඩගිනියි යකෝ. කන්න මොනාහරි හදපන්.🙄

Isu & Diha -: අපිටත් ඕනෙ ඔන්නි🙂

Emmie -: මට රාමෙන් ටිකක් හදන්න ඔන්නි🙂

Taelisa -: උබලට රාමෙන් හදනවා ඉදහන්😑

Emmie -: ඒ මොකද්ද බං ඒ උනෙ. කෙම්ල හොද වෙලාවත්ද😂

Hyemi -: අනේ මන්දා බං😂

Semmie -: කවුද මගෙ නංගිට බනින්නෙ🤨

Emmie -: Taelisa ඔන්නි බනින්නෙ💔

Taelisa -: යකෝ මන් බැන්නෙ නෑ වස්සො😳💔

Hyemi -: ඔව් මටත් බැන්නා😖💔

Taelisa -: අඩෝ semmie උබ මගෙ බෙස්ටි නේද උබ මාව විශ්වාස කරනවා නේද🙂මන් මුන් දෙන්නට බැන්නෙ නෑ බං💔

(Sorry කස්ටිය මට කියන්න අමතක උනා Taelisa & Semmie බෙස්ටිලා කියලා🙂💔)

Semmie -: හරි හරි මන් මොනවක්වත් දන්නෙ නැ මන් යනවා tv බලන්න.

මේ අතරෙ Diha & Isu phone එක බලාගෙන,

Diha -: බලහන් world wide handsome ගෙ ලස්සන🤗❤

Isu -: I'm world wide handsome you know😂💜

Kim ji -: ඒයි ඔය ඩබල මොනාද කරන්නෙ🤨

Diha -: අපි bts ලගෙ photos බලනවා😌

(කිව්වා විතරයි පොඩි ඩබල දුවගෙන ගියා එතනට)

Hyemi -: මාත් එනෝ

Emmie -: තෝ විතරද මමත් එනවා ඔන්නි

Kim ji -: Taelisa උබ කෑම හැදුවද?

Taelisa -: ඔව් ඔන්නි🙂

Kim Ji -: හ්ම්ම්.. පල දැන් ගිහින් කාහන්. කාලා නිදාගනින්. හෙට ඉස්කෝලෙ යන්න ඕන😌

Hyemi -: රෙද්ද..😒හෙටත් ඉස්කෝලෙ යන්න ඕනි නේද කියලා මතක් උනාම පපුව හෝස් ගාලා යනවා බං💔

Emmie -: ඔව් බං

Kim ji -: ඒයි මොනාද කියවන්නෙ

Hyemi & Emmie -: නෑ ඔන්නි අපි ඉස්කෝලෙ යන්න ඕනි හින්දා වේලාසනින් නිදාගන්න බැලුවෙ

Kim Ji -: හ්ම්ම්... ඒක හොදයි

Taelisa -: ඔය කිව්වට උදේට ඇහැරවන්න ඕනි මමනෙ😒💔

Diha -: ඒක නම් ඇත්ත ඔන්නි😂

Taelisa -: උබලත් ඒ වගේ තමා😒

(ඒකටනම් එයාගෙ කට වැහුනා😂)

Hyemi & Emmie -: කාටද බං මේ බොරු කරන්නෙ😂💔

Kim ji -: හරි හරි දැන් කට්ටිය නිදාගන්න යන්න. ඒක නෙවේ කෝ semmie?🙄

Emmie -: ඔන්නි!!!

Semmie -: ඔව් පැටියො ඇයි?

taelisa -: හොද පැටියා😒💔

Emmie -: කොහෙද ඉන්නේ?!!!!!🙂

Kim ji & taelisa -: අපෝ මේකිගෙ කටේ සද්දෙ😑

Semmie -: මන් මේ නිදාගන්න ඇදවල් අස් කරනවා

Hyemi -: අඩ්ඩෙහ් උබගෙ අක්කා හොදයිනෙ බං🤗ඒකට අපෙ අක්කා😒

Taelisa -: මොකද්ද උබ කිව්වෙ🤨

Hyemi -: නෑ මුකුත් නැ..emmie! වර නිදාගන්න

Time passed....

හැමෝවම නිදාගන්න යවලා ඇදට ගිය Kim ji😂,

Kim ji -: අයියයියෝ..මේ පිස්සියොත් එක්ක කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නෙ අඩේ🙄😑💔

(ඊලග දවසෙ උදේ මෙයාලා ඉස්කෝලෙ යන්න ලෑස්ති උනා.මෙයාලා දන්නෙ නෑ මෙයාලා බලාපොරොත්තු නොවන විදියෙ දෙයක් සිද්ධ වෙනවයි කියලා🙂දැනගන්න මෙයාලට දිවැස් තියෙනවැයි😂මටත් පිස්සු💔)

හරි. කිව්වට වඩා මන් ඉක්මනට 1 එපිය එව්වා නේද...පොඩ්ඩක් type කරේ. කිව්ව විදියටම හෙට උදේට මන් වෙච්ච ටික කියන්නම්.
Bye. Saranghae💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍කතාව ලස්සනයිනම් vote කරන්න හොදේ😉💞

❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀𝗧𝗵𝗲 𝗧𝗮𝗶𝗹 𝗢𝗳 𝗟𝗼𝘃𝗲𝗿𝘀❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀   [ On Hold ]Where stories live. Discover now