මේක ටේකුක් ෆෑන් ෆික්ශන් එකක්....ඒත් මේක යම් යම් සත්‍ය සිදුවීම් පාදක කරගෙන තමයි ලියලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මේකෙ සත්‍ය සිදුවීම් වල සාක්ෂි, සත්‍ය වීඩියෝ දර්ශන පවා ඇතුලත් වෙලා තියනවා.. සුදුසු අය විතරක් කියවන්න..
අනිත් එක මේකෙන් කිසිම සාමාජිකයෙක්ට අපහාසයක් සිදුවෙන්නෙ නැහැ..
ඉතින් කතාව කියවලා කළබල වෙන්න එපා.. මොකද අපි මේකෙන් කරන්නේ අපිට පෙනුන ඇත්ත ඒවා නොදැකපු අයට පෙන්නලා දෙන එක. අනික අපි මේ හැමදෙයක්ම අපිට හිතුන පලියට ලියපුවා නෙවෙයි හැමදෙයක් ගැනම හොයලා බලලා වගකීමෙන් ලියන්නේ.. කියවලා තේරුම් ගන්න එක ඔයාලගෙ වැඩක්..
So, මේක ලියන්නේ එක Author කෙනෙක් නෙවෙයි..මේක ඔයාලා දන්න කියන Taekook Authors ලා හතර දෙනෙක් එකතු වෙලා කරන වැඩක්...ඒත් අපි මෙතන නම් කියන්නෑ. අපේ Liners කිව්වොත් 96L, 97L, 98L, 98L.. ලියන අය ගැන හොයන්න යන්න එපා...අපිට හිතුන දවසක ඒක කියන්නම්....
එහෙනම් කතාව ඉස්සරහට කියවලා මේකේ ලියලා තියන දේවල් ගැන ටිකක් මොළේ පාවිච්චි කරලා හිතලා බලන්න...
# උපුටා ගැනීම තහනම් #
YOU ARE READING
𝐒𝐓𝐈𝐆𝐌𝐀 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤)
Fanfiction"ආදරය කියන දෙයට සීමාවක්, මායිමක් තියනවද ?" "අපි ආදරේ කරන්නෙ කාටද කියන දේ අපිට තීරණය කරන්න අයිතියක් තියනවද ?" "අපේ ආදරය ලෝකය පිලිගනීද ?" ලෝකයෙන් වසන් වී තිරය පිටුපස සැඟවුනු ආදරයක්.... ~ Love is mutual ~ # උපුටා ගැනීම තහනම් #