Stigma... Stigma කියලා මේ කතාවට නම දාන්න හේතුව මේ මුලු කතාවම ටේහ්‍යුන්ග්ගෙ ජීවිතේ ගැන පදනම් වුණ නිසා.. මේ කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙත් ටේහ්‍යුන්ග් සහ ජන්ග්කුක්..
ඉතිං අපි ටේහ්‍යුන්ග් ගැන ඔයාලා නොදන්න විස්තර ටිකක් බෙදාගන්න හිතුවා... කමෙන්ට් වලින් දැනුන විදියට ඔයාලා මේ දේවල් ගැන ලොකු දැනුවත් භාවයක් නෑ වගේ.. ඇත්තටම මේ වගේ විස්තරයක් අනිත් සාමාජිකයො ගැනත් අපිට ලියන්න පුළුවන් කම තිබ්බනම් හොදයි.. ඒත් මේ කතාවේ ප්‍රධාන වෙන්නෙ ටේහ්‍යුන්ග් නිසා අපි ටේහ්‍යුන්ග් ගැන විස්තර ලියන්න හිතුවා.. අපි මේ කියන්නෙ ෆෑන්ස්ලගෙ එහෙමත් නැත්තං ආමිලගෙ පැත්තෙන් ටේහ්‍යුන්ග්ට සිදු උන අසාධාරණකම් ගැන නෙමෙයි.. මේ කියන්නෙ කම්පැනි එක පැත්තෙන් සිදු උන දේවල් ගැන..🟢 ටේහ්‍යුන්ග් යාලුවගෙ උදව්වට යාලුවා එක්ක audition එකට යන්නෙ.. staff member කෙනෙක් තමයි එයාව audition එකට සහභාගි කරවන්නේ... ගෙදරට කෝල් කරලා අවසර ගන්නෙත් ඒ staff memberම තමයි... ටේහ්‍යුන්ග් audition එකෙන් select වුනා.. ඒ වෙලාවෙ සතුටු වුනත් ඊළඟ අවුරුදු 3ම එයාට hidden member කෙනෙක් විදියට දුකින් ඉන්න වේවි කියල ටේහ්‍යුන්ග් කවදාවත් හිතන්නෙ නැතුව ඇති...
හැම සාමාජිකයෙක්ගෙම වගේ audition එකේ videos තියෙනවා ඒත් ටේහ්‍යුන්ග්ගෙ විතරක් නෑ..🟢 hidden member / Secret weapon විදියට ටේහ්‍යුන්ග්ට public events වලට යන්න බෑ.. එයාගෙ අනන්‍යතාවය social medias වල පෙන්නන්න බෑ.. අනිත් members ලා වගේ photos දාන්න බෑ , logs කරන්න වගේ දේවල් වලටත් ටේහ්‍යුන්ග්ට අවස්ථාව ලැබුනෙ නැහැ..
🟢 jungkookගෙ middle school graduation එකටත් නම්ජූන්ගෙ high school graduation එකටත් ටේහ්‍යුන්ග් සහභාගි වෙනවා.. ඒත් ටේහ්‍යුන්ග් ඉන්න ෆොටෝස් වත් වීඩියෝ වත් release කරන්නෙ නෑ.. හරියට එයා එතන හිටියෙ නෑ වගේ හැසිරිලා තිබුනේ..
🟢 ජිමින් දවසක් ෆොටෝ එකක් ට්විටර් දානවා.. ඒකෙ අනිත් කෙනා පිටිපස්සහ හැරිලා ඉන්නෙ.. හැමෝම හිතන්නෙ ඒ ජන්ග්කුක් කියලා ඒත් ඒ ටේහ්‍යුන්ග්..
YOU ARE READING
𝐒𝐓𝐈𝐆𝐌𝐀 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤)
Fanfiction"ආදරය කියන දෙයට සීමාවක්, මායිමක් තියනවද ?" "අපි ආදරේ කරන්නෙ කාටද කියන දේ අපිට තීරණය කරන්න අයිතියක් තියනවද ?" "අපේ ආදරය ලෝකය පිලිගනීද ?" ලෝකයෙන් වසන් වී තිරය පිටුපස සැඟවුනු ආදරයක්.... ~ Love is mutual ~ # උපුටා ගැනීම තහනම් #