චැප්ටර් එක දිග වැඩි නිසා දෙකට කැඩුවා...
A/N
ඊයේ අපි pre debut එකේ සිද්ධ වුණු දේවල් එක්ක අප්ඩේට් එකක් දුන්නා.. එතකොට අද කතාව යන්නේ 2013 අවුරුද්ද ගැන..
ඉතින් අපි හැමෝම දන්නවා 2013/06/13 BTS Boy band එක debut කරේ.. ඒත් No more Dreams Song එක Release උනේ 2013/06/12.. ඒ Song එක Release වෙන දවසෙම එයාලා Show case එකක් කරනවා.. ඒක පැවැත්වුණේ Seoul, Cheongdam-dong හි Ilji Art hall එකේදි.. එදිනම හවස ඔවුන්ගේ debut single එක වුණු tracks හතකින් සමන්විත වුණු ' 2 COOL 4 SKOOL' නිකුත් උනා..
1. Intro: 2 Cool 4 Skool
2. We are bulletproof pt.2
3. Skit: Circle Room talk
4. No more Dream
5. Interlude
6. I Like It
7. Outro: Circle Room Cypherකියන්නේ ඒ tracks හත.. නමුත් නේ showcase එකේදි මේ songs හතම perform කරලා තිබුණේ නෑ.. මේකෙදි perform කරලා තිබුණේ songs කිහිපයක් විතරයි.. මේ showcase එක කෙරුණ දවසෙම ඒ කියන්නේ 2013/06/12 දිනයෙදීම Melon කියන showcase එකෙන් මේක විකාශය උනා.. නමුත් Bighit මෙනම අනෙක් නාලිකා වල මේක විකාශය කෙරුණේ 2013/06/13 වන දිනයේදී.. ඒ නිසාම BTS Debut Day එක ලෙස සැළකෙන්නේ 2013/06/13 වන දිනයයි..
( හොබීගෙ තනි ෆොටෝ එකක් හොයාගෙන අමාරුයි..)Rookie King Thread එකක් ගැන අපි කතාවේ ලියලා තියනවා.. අපිට කතාව ගොඩනගා ගන්න පහසු වෙන්න අපි ඒ විදිහට දෙන්න හිතුවේ.. එතකොට Rookie King Series එකේ තියන දේවල් ගැන මෙතන කියාගෙන යන්නම්..
YOU ARE READING
𝐒𝐓𝐈𝐆𝐌𝐀 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤)
Fiksi Penggemar"ආදරය කියන දෙයට සීමාවක්, මායිමක් තියනවද ?" "අපි ආදරේ කරන්නෙ කාටද කියන දේ අපිට තීරණය කරන්න අයිතියක් තියනවද ?" "අපේ ආදරය ලෝකය පිලිගනීද ?" ලෝකයෙන් වසන් වී තිරය පිටුපස සැඟවුනු ආදරයක්.... ~ Love is mutual ~ # උපුටා ගැනීම තහනම් #