2016.05.12
මැයි 12 වෙනිදා Ment 2 fan sign එක පැවැත්වෙනවා.. ටේහ්යුන්ග් ජන්ග්කුක් ගොඩක් සමිපව ඉන්නවා වගේම මේ fan sign එක අතර තුරේදි ජන්ග්කුක් ටේහ්යුන්ග් යුන්ගි අතරට එනවා.. ජන්ග්කුක් ටේහ්යුන්ග්ගෙ ලගින්ම ඉන්න උත්සහ කරනවා ටේහ්යුන්ග්ට දැනෙනවා වගේ ටේහ්යුන්ග් එක අවස්ථාවකදි ජන්ග්කුක්ගෙ අතින් අල්ලනවා, ඉනෙන් අල්ලගෙන ඉන්නවා දකින්න පුළුවන්..
ඒ වගේම එදා දවසෙ ටේහ්යුන්ග් ජන්ග්කුක් දෙන්නට තනි karaoke එකකට අවස්ථාවක් දෙනවා.. එතනදි එයාලා eyes nose lips song එක ආයෙමත් කියනවා..
Don't be sorry
That makes me more pitiful
With your pretty red lips
Please hurry, kill me and go
I'm all right
Look at me one last time
Smile like nothing's wrong
So when I miss you I can remember
So I can draw your face in my mindMy selfishness that couldn't let you go
Turned into an obsession that imprisoned you
Were you hurt because of me?
You sit silently
Why am I a fool, why can't I forget you
You're already goneYour eyes, nose, lips
Your touch that used to touch me
To the ends of your fingertips
I can still feel youBut like a burnt out flame
Burnt and destroyed
All of our love
It hurts so much, but now I'll call you a memoryLove you, loved you
I must have not been enough
Maybe I could see you just once by coincidence
Everyday I grow restless
Everything about you is becoming faint
You smile back in our pictures
Unknowing of our approaching farewell
YOU ARE READING
𝐒𝐓𝐈𝐆𝐌𝐀 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤)
Fanfiction"ආදරය කියන දෙයට සීමාවක්, මායිමක් තියනවද ?" "අපි ආදරේ කරන්නෙ කාටද කියන දේ අපිට තීරණය කරන්න අයිතියක් තියනවද ?" "අපේ ආදරය ලෝකය පිලිගනීද ?" ලෝකයෙන් වසන් වී තිරය පිටුපස සැඟවුනු ආදරයක්.... ~ Love is mutual ~ # උපුටා ගැනීම තහනම් #